Money Heist ( පට්ට බැංකු රොබරියක් )

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    ඕවා නම් මොනත
    download.jpeg
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕවා මොනාද බන් මේ රාජපස්සලා කරන මහා දවල් මංකොල්ලකෑම් එක්ක? හොරකන් කරන්න ඕනේ නං රාජපස්සලාගෙන් ඉගෙන ගනින්. සුදු ඇන්දලා කුරහන් සාටකේ දාලා තමයි හොරකන් කරන්නේ. හොරකන් කරන සල්ලි කොහොමද ඕෆ් ෂෝ අකවුන්ට් වලට එහෙම පන්නන්නේ කියලා ආයේ මොකෙකුටවත් හොයාගන්න බැරි වෙන්න. මුන්ට තාම හොරා කාල ඇති වෙලා නෑ. තාමත් ලෙවකනවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය වගේද බන් පොන්න රනිලගෙ මහ බැකු රොබරිය ඕව නම් නාට්ය අරූ බිලියන 30ක් හොරාකැවෙ ඇත්තටම..
    හැබැයි රනිල් රවී අර්ජුන් තාම එළියේ. පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. හා හා හා :rofl: :lol:
     
    • Haha
    Reactions: Ozone4