Money Heist Season 4

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    මැරිච්ච උන් කවුද ආයෙ ඉදියෙ? :baffled:

    unam kamak nehe aye awe nehe wage thami therune ara aruta yannam kiyala giye (Gay love scene eka)
    mul series wala anthimedi wedi kala male..anna u gena kiyanne..ara wedding ekak thbune..
    eyawa dagaththa eka weradila..mokada kalin series wala ara dafe house wage thiyan hitiya eketh mu innawa pennawane...:)

    ethaota time line gelapenne nehe..:)

    anika thamai kalin ewage hitiya bank eke lokka...me para advocate kenek..:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මේක පට්ටම එකක් ආ...
    මම බැලුවෙ තාම කොටස් පහයි පලවෙනි සීසන් එකේ..
    ඒකත් වෙන අපබ්‍රංශ භාශාවකින්

    එල එල
    ඕං බොට දුන්න රෙප් මගේ ලග තියෙන උපරිමෙන්ම හොදේ...

    Spanish ban thiyenne. patta language eka mama nam henama asa language ekak.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    gandiya කියන එකාව අරූ නිදහස් කරන එකෙන් තමයි වැඩේ කෙලවෙන්නේ.. ඕකව සත පහකට සුවර් නැහැ කියල ප්‍රොෆෙසර් කියනවා බර්ලින් ට. එත් ඌ අහන්නේ නෑ.

    gandiya ට වෙඩි තියන එව්වා බොරු උණ්ඩ මන්ද බන් පති 4කින් විතර ඌට වෙඩි තිබ්බත් එක හෙඩ් ෂොට් එකක් වැදිලා නෑ...

    අනික නයිරෝබි ට ඔලුවටම තියලත් ඌ පැනල යනවා මුකුත් නොකරපු ගානට... අජුතයයි එක නම්..අර හින්දි ෆිල්ම් එකක් තිබ්බ පරණ, බයිසිකලයට මුවා වෙලා වෙඩි තියෙන. අන්න ඒ තත්වෙට වැටුනනේ කතාව...

    ප්ලයිට් එකක් වෙනම එනකන් වෙන කිසිම එකෙක් දන්නේ නැහැ. හෙන අතාත්විකයි බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    gandiya කියන එකාව අරූ නිදහස් කරන එකෙන් තමයි වැඩේ කෙලවෙන්නේ.. ඕකව සත පහකට සුවර් නැහැ කියල ප්‍රොෆෙසර් කියනවා බර්ලින් ට. එත් ඌ අහන්නේ නෑ.

    gandiya ට වෙඩි තියන එව්වා බොරු උණ්ඩ මන්ද බන් පති 4කින් විතර ඌට වෙඩි තිබ්බත් එක හෙඩ් ෂොට් එකක් වැදිලා නෑ...

    අනික නයිරෝබි ට ඔලුවටම තියලත් ඌ පැනල යනවා මුකුත් නොකරපු ගානට... අජුතයයි එක නම්..අර හින්දි ෆිල්ම් එකක් තිබ්බ පරණ, බයිසිකලයට මුවා වෙලා වෙඩි තියෙන. අන්න ඒ තත්වෙට වැටුනනේ කතාව...

    ප්ලයිට් එකක් වෙනම එනකන් වෙන කිසිම එකෙක් දන්නේ නැහැ. හෙන අතාත්විකයි බන්

    Flight eka mko aula...anikwann aul thama