මචන්ලා මට මේක තියෙන ප්‍රශ්නයක්. මම ටිකක් හොද salary එකක් ගන්නවා. එත් බන් මට ගොඩක් අනන් මනං වලට එහෙම වියදම් වෙනවා. මම සල්ලි ඉතිරි කරනවා ගොඩක් අඩුයි මම ගන්න පඩියට සාපේක්ෂව. මට වඩා අඩුවෙන් පඩි ගන්න එවුනුත් මට වඩා සල්ලි ඉතිරි කරලා තියෙනවා. මට ඕනේ ටිකක් save කර ගන්න. මගේ money management නම් ගොඩක් දුර්වලයි. එකට මොකද බන් කරන්න ඕනේ. හොද money management software එකක් එහෙම නැද්ද? වියදම් අඩු කරන විදි එහෙම කොහොමද. දන්නා අය පොඩ්ඩක් කියනවද. උබලත් කරන උපක්‍රම එහෙම මේකේ share කරන්න හැමෝටම දැන ගන්න.
