Money Printing ?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ රනිල් ජයසේනගේ දොස්තරයාගේ.. දුව ( Hirushi Jayasena ) + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    උබලා රැවටියන් මූටත් ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    JVP එකෙන් ඊලග පාර්ලිමේන්තුවට යවපල්ලා මූව !
    මොකද ගියපාර කොලබ නගර සභාවට ඉල්ලලා පරාදයි JVP එකෙන් !
    මුගේ Timing තමයි දැන් එලියට බැහැල ඉන්නේ ! චමුදිතයට සල්ලි දීලද කොහෙද ?

    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්... ඕනවට වඩා විශ්වාස කරන්න එපා .
    Screenshot 2022-04-08 at 02.21.08.png

    Screenshot 2022-04-08 at 02.25.18.png

    රනිල් ජයසේනගේ සුරගන කතාකරලිය !
     
    Last edited:
    • Like
    Reactions: iworld

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්... ඕනවට වඩා විශ්වාස කරන්න එපා .
    Ow lokuwatana sure krnnat ba na kiyannat ba
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,727
    163,655
    113
    එකමත් එක රටක
    මට තාම හිතෙන්නේ රාජිතගේ කිබුල් නාට්ටි රාජපක්ෂගේ වැඩක් කියලා.
    අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ .........
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට තාම හිතෙන්නේ රාජිතගේ කිබුල් නාට්ටි රාජපක්ෂගේ වැඩක් කියලා.
    අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ .........
    රනිල් ජයසේනගේ .. දුව Hirushi Jayasena + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    :yes::yes::yes::yes: අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ ......... :yes: :yes: :yes: :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මට තාම හිතෙන්නේ රාජිතගේ කිබුල් නාට්ටි රාජපක්ෂගේ වැඩක් කියලා.
    අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ .........
    මටනම් හිතෙන්නේ රජිතයා මහින්දලාගෙන් ඇපයක් දාගන්න ගහපු ගේමක් කියලා
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,727
    163,655
    113
    එකමත් එක රටක
    මටනම් හිතෙන්නේ රජිතයා මහින්දලාගෙන් ඇපයක් දාගන්න ගහපු ගේමක් කියලා
    ඇපයක් කිව්වේ ?
    ඒක පලවෙනි පාර බලන එකෙක්ටත් තේරෙනව මුන් බොරු රැවුල් දාගෙන ඇවිත් කියල.
    උන් කිබුල් කතාවක් හැදුව. ඒක අහද්දීම බොරු කියලා හිතෙනවා.
    අන්තිමට මොකද උනේ ??
    සුදු වැන් එක්ක ගෝටට තිබ්බ චෝදනා මතක් කරද්දීම "අර කිබුල්ලුන්ට කන්න දාපු එකද ???" කියලා අහන විහිළුවක් ගානට වැටුන එක.
    තඩි බොරුවකින් ඇත්තත් අයින් උනා.

    ඔය වගේම එකක් මේ ලගදී හාමුදුරු කෙනෙක් කරා. ඒ කියපු විදියට මහින්දය හොරකම් කරපු ගාන හදල බැලුවම ඇමරිකාවේ සංචිත වගේ 8 ගුණයක්. :rofl:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    Ado mu kiyanne attanam hukanawa neh

    ඒක තමයි වෙලා තියෙන්නේ නේද නැත්නම් එකපාරට ඩොලර් අතුරුදහන් වෙන්න බෑනෙ. රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා රට පැටෙව්වා
    සාක්ෂි නෑනෙ ට්‍රාන්සැක්ශන් වල. බ්ලැක්මාකට් ඩොලර් ඕනි නිසා මහ බැංකුව රේට් හෝල්ඩ් කරන් හිටියා එතකොට උන්ඩියල් ප්‍රමෝට් වෙනවනෙ. ඔක්කොම හොරු කපටියො මේක ඇත්තනම්
     
    • Like
    Reactions: sakuntha1996

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Ane manda pissu hadenewa mewa ahala…
    $ 10 million withera gahala sapeta hitiyanan mokeda?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒක තමයි වෙලා තියෙන්නේ නේද නැත්නම් එකපාරට ඩොලර් අතුරුදහන් වෙන්න බෑනෙ. රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා රට පැටෙව්වා
    සාක්ෂි නෑනෙ ට්‍රාන්සැක්ශන් වල. බ්ලැක්මාකට් ඩොලර් ඕනි නිසා මහ බැංකුව රේට් හෝල්ඩ් කරන් හිටියා එතකොට උන්ඩියල් ප්‍රමෝට් වෙනවනෙ. ඔක්කොම හොරු කපටියො මේක ඇත්තනම්
    රනිල් ජයසේනගේ සුරගන කතාකරලිය !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,727
    163,655
    113
    එකමත් එක රටක
    චමුදිත කියන්නේ කවුද කියලා උබලට මතක නැද්ද දන්නේ නෑ .
    මූ තනිකර රුපාවාහිනියේ හිටපු රාජපක්ෂ වහලෙක්...
    ඔය උගේ ගෙට ගල් ගහපු එක උනත් ඌත් එක්ක දැන් ඉන්න රජය තරහයි කියලා පෙනන්න කරපු දෙයක් වෙන්න බැරි නෑ .
    2014 මහින්ද පැරදුනාම මූ නිකන්ම එලියට ගියා.
    ITN එකේ ඒ වගේ හිටපු එකා තමයි චන්දෙ ඉල්ලුවේ.
    2014 චන්දෙ කාලේ චමුදිතය කරපු TV ප්‍රෝග්‍රෑම් එකක් බලපං දැකල නැති උන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මේක නම් බොරුවක් වගේ. මම කතාව සීරියස් අහගෙන හිටිය ජෝක් එකක් උනේ අර එක තැනක කියනව LOLC එකේ ඩිපොසිට් එකක් දාන්න ඒජන්ට් කෙනෙක් කතා කරා එයා කිව්ව බය වෙන්න එපා අදත් බිලියනයක් දැම්ම කියල රාජපක්ෂ කෙනෙක්. ඔය ඒජන්ට්ල ඉන්ෂූරන්ස් ප්ලෑන්, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් දාන්න නොකියන කතාවක් නෑ. ඒ වගේ කෙනෙක් කිව්ව කතාවක් මෙහෙම මාධ්‍යයකට කියද්දි ඒක නිකංම නිකං ගොසිප් එකක් නේ. අනිත් එක ගොඩක් තැන්වල මම හිතනව, මම විශ්වාස කරනව, ලු කෑලි ගොඩයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    රනිල් ජයසේනගේ සුරගන කතාකරලිය !
    ඔව් ඔක්කොම කතන්දර වෙන්නත් පුලුවන් මේ වෙලාවෙ උද්ගෝශන වල අරමුණ වෙනස් කරන්න. එකෙක්වත් ශුවර් නෑ වියත් මගෙන් පස්සෙ.
     
    • Like
    Reactions: chami2015

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Menna saranshaya

    Gamini senarath - Mahinda chif of staff
    Print excel - relation of gamini senarath
    Inspector genaral N.K Illangakon knew what was going on
    before 2015 election rajapaksha memeber deposited 1 Bil LKR in LOLC - suspected to be the black notes
    At this time Kabral was the chicf of central bank - This is the matching point for me

    Corruption Commission’s Director General Dilrukshi Wickramasinghe Charged With Abuse Of Office
    ---------------------------------------------------------------------------------------------
    1. https://www.colombotelegraph.com/in...-wickramasinghe-charged-with-abuse-of-office/
    2. https://www.dailynews.lk/2016/10/18/local/96295
    She resigns Nov-2016 - I suspect Rajapaksha set removes before she knows things

    Who is protecting Gamini Senarath???????

    It's sagala ratnayaka

    Gamini Senarath apointed as new secretary
    -----------------------------------------
    https://www.presidentsoffice.gov.lk...ath-appointed-new-secretary-to-the-president/

    චමුදිත කියන්නේ කවුද කියලා උබලට මතක නැද්ද දන්නේ නෑ .
    මූ තනිකර රුපාවාහිනියේ හිටපු රාජපක්ෂ වහලෙක්...
    ඔය උගේ ගෙට ගල් ගහපු එක උනත් ඌත් එක්ක දැන් ඉන්න රජය තරහයි කියලා පෙනන්න කරපු දෙයක් වෙන්න බැරි නෑ .
    2014 මහින්ද පැරදුනාම මූ නිකන්ම එලියට ගියා.
    ITN එකේ ඒ වගේ හිටපු එකා තමයි චන්දෙ ඉල්ලුවේ.
    2014 චන්දෙ කාලේ චමුදිතය කරපු TV ප්‍රෝග්‍රෑම් එකක් බලපං දැකල නැති උන්.
    Issara MRRP eke wada kale
    Ape amma AD hiti kale. uba kiwwa eka hari. thadama mahinda karaya.
    We should dig his past videos more and find out where he will go with all
    ------ Post added on Apr 8, 2022 at 2:55 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    Youtube interview, News , any Social media ඕව මමනම් මුකුත් විශ්වාස කරන්නෙ නෑ මේ දවස්වල. එක එක ගේම් යනව. Economical Data අරන් බලන්න
     
    • Like
    Reactions: dilann

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    චමුදිත කියන්නේ කවුද කියලා උබලට මතක නැද්ද දන්නේ නෑ .
    මූ තනිකර රුපාවාහිනියේ හිටපු රාජපක්ෂ වහලෙක්...
    ඔය උගේ ගෙට ගල් ගහපු එක උනත් ඌත් එක්ක දැන් ඉන්න රජය තරහයි කියලා පෙනන්න කරපු දෙයක් වෙන්න බැරි නෑ .
    2014 මහින්ද පැරදුනාම මූ නිකන්ම එලියට ගියා.
    ITN එකේ ඒ වගේ හිටපු එකා තමයි චන්දෙ ඉල්ලුවේ.
    2014 චන්දෙ කාලේ චමුදිතය කරපු TV ප්‍රෝග්‍රෑම් එකක් බලපං දැකල නැති උන්.
    :yes: :yes: :yes:
    ITN එකේ ඒ වගේ හිටපු එකා තමයි චන්දෙ ඉල්ලුවේ. ( Sanjeeva Edirimanna )
    Screenshot 2022-04-08 at 03.35.25.png
     
    • Like
    Reactions: dilann

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    රනිල් ජයසේනගේ .. දුව Hirushi Jayasena + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    :yes::yes::yes::yes: අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ ......... :yes: :yes: :yes: :yes:
    Ammata huka Hirushii muge duwa neh
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඇපයක් කිව්වේ ?
    ඒක පලවෙනි පාර බලන එකෙක්ටත් තේරෙනව මුන් බොරු රැවුල් දාගෙන ඇවිත් කියල.
    උන් කිබුල් කතාවක් හැදුව. ඒක අහද්දීම බොරු කියලා හිතෙනවා.
    අන්තිමට මොකද උනේ ??
    සුදු වැන් එක්ක ගෝටට තිබ්බ චෝදනා මතක් කරද්දීම "අර කිබුල්ලුන්ට කන්න දාපු එකද ???" කියලා අහන විහිළුවක් ගානට වැටුන එක.
    තඩි බොරුවකින් ඇත්තත් අයින් උනා.

    ඔය වගේම එකක් මේ ලගදී හාමුදුරු කෙනෙක් කරා. ඒ කියපු විදියට මහින්දය හොරකම් කරපු ගාන හදල බැලුවම ඇමරිකාවේ සංචිත වගේ 8 ගුණයක්. :rofl:
    අනාගතයේ රාජපක්ෂලා ආවම රාජිතට කරදරයක් නොවී සිටීම සඳහා වර්තමානයේ රාජපක්ෂලාට උදවුවක් වන යමක් කිරීම , උඹේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි මමත්

    උඹට මතකද දන්නේ නෑ යහපාලනේ ආපු මුල්ම දවස් වල රවී කිවුවා 5000 කොළ ඔක්කොම cancel කරන්න ඕන කියලා , ඒකාලේ පොඩි කට කතාවක් 5000 කොළ & ගාමිණී සෙනරත් ගැන
     
    • Like
    Reactions: Die-hard and dilann