Money Printing ?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට තාම හිතෙන්නේ රාජිතගේ කිබුල් නාට්ටි රාජපක්ෂගේ වැඩක් කියලා.
    අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ .........
    ow eken henata avasi una sajiyata..

    kelinma baluva ekekta penava boru kiyala

    rajitha hora veda valata hire danavata udavvak denna aethi..

    rajitha and mahinda hoda yaluvo kiyala ahala tiyenava
     
    • Like
    Reactions: dilann

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    මට තාම හිතෙන්නේ රාජිතගේ කිබුල් නාට්ටි රාජපක්ෂගේ වැඩක් කියලා.
    අනාගතේ අතේ පත්තුවෙන තඩි බොරුවකින් තියන ඇත්තත් අයින් කරල විහිළුවක් කරල දාන තියරිය. රත්තරන් අස්සයෝ වගේ .........
    rajitha kohomath Rajapaksha ekka deal dana ekane bn, oka hinda votes nethi una misak wedi une nehene :lol:
     
    • Like
    Reactions: dilann and Die-hard

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ රනිල් ජයසේනගේ දොස්තරයාගේ.. දුව ( Hirushi Jayasena ) + මහින්දගේ බාල පුතාලා + BNS + යෝහානි + ගොටාගේ සින්දුව හදපු පසන් ලියනගේ ..... හොද යාළුවො !

    උබලා රැවටියන් මූටත් ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    JVP එකෙන් ඊලග පාර්ලිමේන්තුවට යවපල්ලා මූව !
    මොකද ගියපාර කොලබ නගර සභාවට ඉල්ලලා පරාදයි JVP එකෙන් !
    මුගේ Timing තමයි දැන් එලියට බැහැල ඉන්නේ ! චමුදිතයට සල්ලි දීලද කොහෙද ?



    View attachment 166281
    View attachment 166282
    රනිල් ජයසේනගේ සුරගන කතාකරලිය !

    namala kari badu karaya
    Oka ape salli walin hodata kala watema huthu tika palanawa
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Happy Sunday Weekend GIF by Teddy Too Big


    සල්ලි අච්චු ගහන්න වෙන තැන ඕනා නැහැ ඕක එක පෑන් පාරකින් ජනාධිපති කාරයට කරන්න පුලුවන්

    මේ හරියට අර රත්තරන් අශ්වයෝ වගේ කතාවක් ගෙනෙල්ලා ...මේ ප්‍රශ්න/ඇත්ත දියාරු කරන්න ගහන ගේමක් කියලා ! උබලා වගේ මෝඩ යක්කුන්ට තේරෙන්නේ නැත්ද ?

    උබලට වඩා රාජපක්ෂලා මේ Political Game වලින් ගව් ගානක් දුර ඉන්නේ !
    Controlled opposition එකක් මේක හරියට විමල් ගම්මන්පිල වගේ !

    ------ Post added on Apr 9, 2022 at 4:28 PM