Money Transfer tip එකක් ගැන දැනගන්න ඕනි
මට ලංකාවේ ඉන්න පොරකට සල්ලි දෙන්න තියෙනවා. මට ඒක වෙන රටක account එකකින් වැටෙන විදියට කරගන්න බැරිද .
ඒ කියන්නේ මගේ තියෙන්නේ සම්පත් bank . අරූගේ සම්පත් bank . මට ලේසියෙන්ම යවන්න පුළුවන්. ඒ උනාට මොකුත් site නැද්ද මම ඒකෙ account එකක් හදාගන්නවා . මගෙන් rs 100 ක වගේ transaction
charge එකක් අරගෙන ඒ site එකෙන් සල්ලි deposit කරපු විදියට උගේ bank statement එකේ පෙන්නනවා
දැන් හද පෙන්නුවම අත දිහා බලන talks දෙන්නේ නැතුව පුලුවන්ද බැරිද කියහන් .

කොහොමද කරන්නේ කියලත් කියහන්