Money Transfer tip එකක් ගැන දැනගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Money Transfer tip එකක් ගැන දැනගන්න ඕනි

    මට ලංකාවේ ඉන්න පොරකට සල්ලි දෙන්න තියෙනවා. මට ඒක වෙන රටක account එකකින් වැටෙන විදියට කරගන්න බැරිද .
    ඒ කියන්නේ මගේ තියෙන්නේ සම්පත් bank . අරූගේ සම්පත් bank . මට ලේසියෙන්ම යවන්න පුළුවන්. ඒ උනාට මොකුත් site නැද්ද මම ඒකෙ account එකක් හදාගන්නවා . මගෙන් rs 100 ක වගේ transaction
    charge එකක් අරගෙන ඒ site එකෙන් සල්ලි deposit කරපු විදියට උගේ bank statement එකේ පෙන්නනවා

    දැන් හද පෙන්නුවම අත දිහා බලන talks දෙන්නේ නැතුව පුලුවන්ද බැරිද කියහන් .:D:D:D:D:D කොහොමද කරන්නේ කියලත් කියහන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    first go to another country and open a bank account
    then transfer your money from sampath bank to the new bank account
    then transfer from new bank to your friend's bank account.


    However, rather than going through all this trouble, isn't it easier to tell your friend that you never left the country in the first place ? :rolleyes:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අශ්වයා පිච්චියට ගන්නත් ඕනා, ඌ නේරංජනාව පනින්නත් ඕන
    මොනාද බන් මේ දෙකයි පනහේ වැඩ