Money won't matter in 2036.

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,343
    705
    113



    "Money won't matter in 2036."
    This is the craziest prediction of our generation.
    Elon Musk said it, and he believes robotics and AI will lead to so
    much abundance that money will become obsolete.
    Is this actually possible?​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    2036 වෙනකොට සල්ලි වැඩක් නැති වෙයි කියන එක හිතන්නත් අමාරුයි බන්, ඒත් Elon කියන විදියට AI robotලා වැඩ ඔක්කොම කරනවා නම් කෑම බීම වගේ දේවල් වලටවත් සල්ලි ඕන නැති වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: SomiBoyz

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    691
    919
    93
    if you want something to make profitable. you can't let the supply meet the demand.

    Elon nemei mokaa unath AI diyunu karanne profit hoyanna. e kiyanne salli hoyanna. so money will ALWAYS BE THERE.
    Simple economics
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,548
    10,022
    113
    if you want something to make profitable. you can't let the supply meet the demand.

    Elon nemei mokaa unath AI diyunu karanne profit hoyanna. e kiyanne salli hoyanna. so money will ALWAYS BE THERE.
    I mean over supply will kill the economic value.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    පදනම හරි ව2036 වගේ ලග නම් වෙන් නෑ 2040-50
    අස්වැසුමෙන් කන හිඟන්නාට නම් කොයි කාලෙත් සල්ලි ප්‍රශ්නයක් නෑ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    අස්වැසුමෙන් කන හිඟන්නාට නම් කොයි කාලෙත් සල්ලි ප්‍රශ්නයක් නෑ
    අතේ සතේ නැතිව 2040 ගැන අනාවැකි කියනවා බයියා 😂