MoneyBookers/Payza

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචං MoneyBookers / Payza වලට අපි ගාව තියෙන සල්ලි දාන්න නම් ඒවා වෙරිෆයි කරලා ඉන්න ඕනෙද??

    මගේ ඔඩෙස්ක් එකේ සල්ලි තියෙනවා. ඒවා MoneyBookersදාන්න ඕනේ. එකට MoneyBookers වෙරිෆයි කරන්නම ඕනෙද??
     
    ~ Optimus prime ~

    Junior member
  • Oct 4, 2009
    198
    5
    18
    Gampaha
    මචං MoneyBookers / Payza වලට අපි ගාව තියෙන සල්ලි දාන්න නම් ඒවා වෙරිෆයි කරලා ඉන්න ඕනෙද??

    මගේ ඔඩෙස්ක් එකේ සල්ලි තියෙනවා. ඒවා MoneyBookersදාන්න ඕනේ. එකට MoneyBookers වෙරිෆයි කරන්නම ඕනෙද??

    Ehema onenam nay. mama nam damma. MoneyBookers verify karanna harima lesine. adress proof gedrata mail ekakin ena code eka danna. card ekakin verify karanna. nomilema full verified srilanken MoneyBookers acc ekak hadaganna puluwan. :yes::yes: