Mongoose Cricket Bat

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ya affa :(:(...
oka thawa tika kalak giyaam adu wei ..
hey Gihan aiya...oya kiyala thiyena widihata oya Mongoose bats hadala wikunanna..patta business ekak wei!!:rolleyes::P:):)
:P අපි හදමු මැංගුස්ටින් කියල බැට් ජාතියක් :P:P ඔව් ඔව්, ඉස්සරහට ගනන් අඩු වෙයි, ඒත් ටෙනිස් බෝලෙට නෙලන්න ඕව ඕන නැහැ බන් :lol: පොල් පිත්තක් හොදටම ඇති
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
maru infor tika...ela ela...:D
11.gif
තෑන්ක්ස් මචන්
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Haffa echcara ganak wenawada :baffled: Eta wada hodai mage PC ekata aluth hard ekak ganna eka :P

Btw oken aththatama hodata gahanna puluwanda anith bats walata wada :eek:

තාම හේඩන් විතරයිනෙ ඕක පාවිච්චි කරන්නෙ, බලමුකො තව දෙතුන් දෙනෙක් ඕක පාවිච්චි කරනකං :yes:
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    බැට් එක නම් සිරා
    යට බර වැඩි හන්දා වැදුනම පුදුම දුරක් යන්නෙ

    එළ ත්‍රෙඩ් එකක් ගිහාන් අයියේ
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Bat looks bit ugly to me...lol
    Also not much good with short pitch balls and bouncers...
    But very effective when comparing with normal bat by power...if u hit correctly oh yeah ball will travel miles and miles :D
     
    • Like
    Reactions: GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    WOW..... Maxxxxxxxxxxxxxxxxa machan ;)
    Rep denna bahalu banzzz :(
    අවුලක් නැහැ මචෝ, තෑන්ක්ස්

    :P තෑන්ක්ස්
    Timely wanted thread and thanks for sharing!

    :)
    ඔව්, IPL එක නිසා හැමෝම මොකක්ද මේ මොන්ගූස් බැට් එකක් කියල බලන්න ගත්ත, ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ, තෑන්ක්ස්

    ela ela gihan aiya.reps nam denna ba.passe try krnam
    තෑන්ක්ස් මචන්
    Bat looks bit ugly to me...lol
    Also not much good with short pitch balls and bouncers...
    But very effective when comparing with normal bat by power...if u hit correctly oh yeah ball will travel miles and miles :D
    ඔව් මචන්, හෙන කැතයි, පොල් අඩි පප්පලටනම් එල :P

    hehe ela ela:yes::yes:
    ape un ithin hoda ewa pawichchi karanne nahane :eek:
    ඕක හොද පැලෙන ගහන උනට, දිල්ශාන්, සනා :yes:

    බැට් එක නම් සිරා
    යට බර වැඩි හන්දා වැදුනම පුදුම දුරක් යන්නෙ

    එළ ත්‍රෙඩ් එකක් ගිහාන් අයියේ
    සනා ඕකෙන් ගැහුවොත් එල නේද

    wow.....nice post bro :D
    තෑන්ක්ස් මචන්