ඊයෙ ඕක ගෙනත් තමා සුපර් ඕවර් එකේ බිංදුවට ගියේ ඒ උනාට එල බැට් එක තමා කොර තමා ඕකෙන් ගහන්න කලින් නිකන් බැට් එකකින් බෝල 10ක් වගේ ගහල ඉන්න ඕන, ෆෝම් එක ආවට පස්සෙයි ඕක ගන්න ඕන