දචංලා මට monitor color calibration කරන ගැජට් 1ක් ගන්න ඕනි.... ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද? කීයක් විතර වෙයිද? උඹලා කවුරු හරි ඒකක් පාවිච්චි කරනවාද? මගේ ස්ටුඩියෝ 1කට ලොකු අවුලක් බන් මේ එක එක ලැබ් වල මැෂින් මයින්ඩර්ලා කලර්ස් හදන විදිහ.. මම අද 1කම ආට්වර්ක් 1ක 4 තැනකින් ප්‍රින්ට් කලා කලර්ස් 4 විදිහක්.... මගේ මැෂින් 1කේ හරියට නැති හිංදා ලැබ් 1කේ කලර්ස් හදලා දාන්න කීවේ................................... ගූ 70











haven't used though but looking forward to buy one