Monitor eye saver

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Monitor එකේ eye saver එකට වඩා custom හැදුවම පහසුයි. ඒකට recommended setting තියෙනවද?

    Brightness 8
    Contrast 43
    Sharpness 80
    මේකේ තව adjust කරන්න ඕනෙද ?

    Samsung led ips monitor එකක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    @Heshan Daminda කොහොමද setting තියෙන්නේ?

    Monitor එකේ eye saver එකට වඩා custom හැදුවම පහසුයි. ඒකට recommended setting තියෙනවද?

    Brightness 8
    Contrast 43
    Sharpness 80
    මේකේ තව adjust කරන්න ඕනෙද ?

    Samsung led ips monitor එකක්.
    Brightness 30
    Contrast 41
    Sharpness 60

    eye saver off කරලා තියෙන්නේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Brightness 25% wage karanawa anikwa as usual.
    පැය ගානක් බලන් ඉද්දී ඔලුව රිදෙන්න ගන්නවා බන්.මන් හිතුවේ brightness වැඩි නිසා වෙන්න ඇති කියලා. බලද්දී මන් අඩුවෙන් use කරලා තියෙන්නෙත්.
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Brightness aduma krala contrast pluwan taran wedi krapan. 65% at least.

    Nettan akuru kiywaddi eye strain enwa akai oluwa ridenne. Black white wen krala aduraganna lesi contrast wedi krama.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,838
    113
    ny1Ybyn.png
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Monitor එකේ eye saver එකට වඩා custom හැදුවම පහසුයි. ඒකට recommended setting තියෙනවද?

    Brightness 8
    Contrast 43
    Sharpness 80
    මේකේ තව adjust කරන්න ඕනෙද ?

    Samsung led ips monitor එකක්.
    Check with your eye doctor - optometrist