27 inch 2K monitor

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගෙදර office එකට 2k 27 inch monitor එකක් ගන්න බැලුවෙ.
    Word, google sheets, photoshop වලට තමා ගොඩක්ම use කරන්නේ. ඊට අමතරව youtube videos බලන්න.
    දැනට idea එක curved එකක් ගන්න. මගේ වැඩ වලට ගැලපෙනවද දන්නෙ නෑ.

    Budget 80 - 90

    Nanotek site එකේ මේ MSI monitor දෙක තිබුනා.

    MSI G27CQ4 E2 - 92,000-
    https://www.nanotek.lk/product/1465

    MSI MAG 27CQ6F - 80,000-
    https://www.nanotek.lk/product/2295

    මේ දෙකෙන් ගන්න හොද මොකද්ද
    (80 ට තියෙන එකේ spec හොදයි 92 එකට වඩා)

    මගෙ වැඩේට ගැලපෙන recommend කරන්න පුලුවන් තව model තියෙනවද.
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,707
    11,006
    113
    2k or 4k කර්ව්ඩ් 32අගල් හෝ ඊටවඩා වැඩි එකක් යෝජනා කරමි , . නනොටෙක් හොඳය . මගෙත් 32 එකක් තියෙනේ කර්ව්ඩ් නෙමේ 1080. ජුකක් නෑ බඩු මරු

    https://www.nanotek.lk/product/2478 බල්ලෝ මේක සෙට් නැද්ද
    ------ Post added on Aug 27, 2024 at 9:29 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    1ms ප* තමයි response time එක.
    ඕකක් අරගෙන වික්ක බන්. 1ms response time ගන්න වෙනම mode එකක් දාන්න ඕන.
    VA panel එකේ ඒ mode එක දැම්මම තනිකර අදුරුම වෙලා යනවා. IPS වල නම් තව අවුලක් නෑ

    https://www.asus.com/lk/displays-desktops/monitors/tuf-gaming/tuf-gaming-vg27aql1a/
    දැන් තියෙන්නෙ මේක colors එහෙම පට්ට
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    2k or 4k කර්ව්ඩ් 32අගල් හෝ ඊටවඩා වැඩි එකක් යෝජනා කරමි , . නනොටෙක් හොඳය . මගෙත් 32 එකක් තියෙනේ කර්ව්ඩ් නෙමේ 1080. ජුකක් නෑ බඩු මරු

    https://www.nanotek.lk/product/2478 බල්ලෝ මේක සෙට් නැද්ද
    ------ Post added on Aug 27, 2024 at 9:29 PM
    මේ brand එක හොදද
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,212
    24,566
    113
    budget jarawa, owa ganna epa ban. thawa tikak daala proart ekak ganin, gaming walatath ekka nam, oya antivirus suggest karapu eka or nanotek laga thiyena ROG eka ganna
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    1ms ප* තමයි response time එක.
    ඕකක් අරගෙන වික්ක බන්. 1ms response time ගන්න වෙනම mode එකක් දාන්න ඕන.
    VA panel එකේ ඒ mode එක දැම්මම තනිකර අදුරුම වෙලා යනවා. IPS වල නම් තව අවුලක් නෑ

    https://www.asus.com/lk/displays-desktops/monitors/tuf-gaming/tuf-gaming-vg27aql1a/
    දැන් තියෙන්නෙ මේක colors එහෙම පට්ට
    Me model monitor ekakda gaththe....

    budget jarawa, owa ganna epa ban. thawa tikak daala proart ekak ganin, gaming walatath ekka nam, oya antivirus suggest karapu eka or nanotek laga thiyena ROG eka ganna
    Game gahanne naa ban.
    max 90 wage thama budget eka.😕
    ------ Post added on Aug 27, 2024 at 10:30 PM
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    nanotek ganna epa mokk hari unoth mara rasthiyaduwak karanne ubta one ma nm ganin oken.msi 90 hz 2k panal thiyenne mn laga eka nm hodayi dan awurudakata wwadi color nm hodayi eke nm.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Curved ekanam wedak ne bn. Anika oya dekama VA panel. Thawa tikak wediyen dala IPS panel ekak ganin
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Me dala thiyena models hodada
    oka nm danne na bossa owa review thiynne indian unge koccra 144hz wadak na ube pc ekkta push karanna barinm mage msi lap eka uparima 90 ,ekayi mn msi modern md272 gathe ekath 1080p thma 90 push wenne 2k eka 60 :p