monitor_උදවුවක්_ඕන

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    monitor ගැන උදවුවක් ඕන

    මම monitor එකක් ගන්න හදන්නේ , මේදෙක තමයි තෝරාගත්තේ , දෙකෙන් හොඳ එක මොකක්ද ? පළල 51cm ට අඩු monitor එකක් වෙන්න ඕන

    මම ගන්න හදන්නේ epsi ලාගෙන්

    දන්නා අය පොඩි උපදෙසක් දෙන්න පුළුවන් නම්, හිතෙන දේවල් comment කරගෙන යන්න , comment කරන හැමෝටම REP 13+ + + දෙනවා

    518dCHf9TyL._SX425_.jpg

    ViewSonic - VA2259-SH -LED AH-IPS
    18000/=

    24-236-759-V04.jpg

    ASUS - VZ229H-LED FRAMELESS /IPS
    20700/=

    මට මේ monitor ගැන තියෙන ප්‍රශ්න

    මොකක්ද මේ SuperClear® AH-IPS ( ViewSonic )කියන්නේ, ASUS එකේ IPS ලු

    ASUS Eye Care monitors feature TÜV Rheinland-certified Flicker-free and Low Blue Light technologies

    Eye Care කතන්දරේ monitor එක ළඟ ගොඩක් වෙලා ඉන්න කොට වැදගත් වේවි කියලා හිතනවද ? නැතිනම් marketing ද ?
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    Wdi deyak nam danna Eye Care seen eka mata nam therena widiyata podi hri hodak athi ban
     
    • Like
    Reactions: Oli_Vili

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටත් දැනගන්න ඕනා .මගේ මොනිටෝර් එකෙත් ඉරි යනවා ලගදි ඉදන්.. :dull:
    bump.
     
    Mn dnna widiyata IPS LCD screen (In-Plane Switching) waladi view angle eka wenas wenakota picture eka distort wela wage penawa hugak adui. Parana TN LCD wala (Twisted Nematic) wala viewing angle ekath ekka distortion ekk thiyenawa. Bt IPS wala Ona side ekaka idn baluwath picture quality eka hodata thiyenawa.

    IPS-vs-TN-panel.png

    AH-IPS kiynne Advanced Hi-Performance IPS, normal IPS walata wada slightly good quality ekk thiyenawa. Bt hugak welawata eka wage...
     
    Last edited:
    Dn ena hugak aluth monitors wala blue-light ekn wena effect eka adu karanna solutions enawa.

    Blue-light ekata eka widiyaka podi විෂබීජනාශක quality ekk thiyenawa..samahara bacteria ehema disinfect karanna use karanna puluwn...bt anith paththata eye eke cells walata damage karannath puluwn goda kaalayk expose wenakota. eka kaalayth ekka wena deyk..
     
    AGAL 32 TV EKKMA 23,000 I NE BN..AI MONITAR MACHARA GANAN...?

    EMINƎM;23121853 said:
    asus vz series eke monitor ganna epa. budget jarawak blacklight bleed wenawa supiriyata :angry::angry:
    http://www.elakiri.com/forum/showpost.php?p=23070866&postcount=19

    eglobe ekata katha krala blapn dell monitors tynawa

    Rep13++
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Asus ගනින්. මම ASUS - VZ249H මොනිටර්ස් 4 ක් ගත්තා දැනට අවුද්දකට විතර කලින්. කිසි අවුලක් නෑ මේ වෙනකන්. හොදටම හොදයි. :yes:
     
    • Like
    Reactions: Oli_Vili

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Asus ගනින්. මම ASUS - VZ249H මොනිටර්ස් 4 ක් ගත්තා දැනට අවුද්දකට විතර කලින්. කිසි අවුලක් නෑ මේ වෙනකන්. හොදටම හොදයි. :yes:

    mageth thinawa.. awlak na :)
     
    • Like
    Reactions: Oli_Vili

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් දැනගන්න ඕනා .මගේ මොනිටෝර් එකෙත් ඉරි යනවා ලගදි ඉදන්.. :dull:
    bump.

    ඉරි යනවනම් කාලෙ හරි වගේ,අලුත් පැනල් එකක් දාන්ඩ වෙයි ඉඳන්(බඩු තිබේනම්) :baffled:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Asus ගනින්. මම ASUS - VZ249H මොනිටර්ස් 4 ක් ගත්තා දැනට අවුද්දකට විතර කලින්. කිසි අවුලක් නෑ මේ වෙනකන්. හොදටම හොදයි. :yes:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili