ඔය එකකටවත් Dell එකේ color quality එකට ගහන්න බෑ මචන්. ඉස්සරහ viewsonic හොඳයි. දැන් පට්ට චා. මම දැනට use කරන්නේ මේක. මේකේ height එකත් adjust කරන්න පුලුවන්. EGS ලා ගාව බඩු තියෙනවා. 23 inch = Rs 25,550 ක් වෙනවා. වැඩිපුර ගානක් ගියත් උඹට අවුලක් වත් හිතෙන එකක් නෑ ඒ තරමට supiri භාන්ඩේ.
http://www.eglobe.lk/








