Mono Shock Help

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මගේ Spada 250 බයික් එකේ monoshock එකෙන් තෙල් ලීක් වෙනවා.
    ඒ කියන්නේ ඒකට වැඩේ සිද්ද නේද.
    මට එක හදාගන්න හරි අලුත් එකක් ගන්න හරි දන්නා කෙනෙක් උදව් කරනවද

    nikko motors එකේ නම් බඩු නැහැ.:dull::dull::dull::dull::dull:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    aluth ekak daapan hadana eka therumak na, hadanawanan hodama waddekgen hadapan naththan aye badu packet wenawa, me no ekata call karala balapan samaharawita badu athi 0777521703
     
    • Like
    Reactions: Sajee85