Monoxidil ගෙනාවෝ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    monoxidil එකක් order කරා.
    ඒක කොහොමද පාවිච්චි කරන්නෙ? ගාන එක නැවැත්තුවම රැවුල ආයෙ හැලිල යනවා ද?​
    :oo:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    rewula ganne kawda yako owa thota pissuda, ebay da order kare, ship karanne ne owa owun meheta
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    masa 6k - awruddak ganna mail gas thick wenkn.
    oka eltama wada. :cool:

    magadi nwththuwath. a kwe thick wenna klin, halila ynwa.
    gaala payak withra tyla hodata uragttama muna hodagnin. passe cream 1kgapn. nthnm dry wenwa.

    gaanna klin hdt bothale holawapn
    gaala awwe ynnna epa kalu wenwa -_-
    okath ekkma derma roller 1k gnna plwnnm hdai.

    Side effects ;
    heart beat poddk wdiwenwa mul dws tike wthrk
    mulu agema mail gas dik wnwa hbai psse halila ynwa

    masa 6k-8k 1 digata gaawanm aniwa raula sure :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    5% එකද? monoxidil නෙමෙයි ඕක minoxidil නේ? දැන් කීයද ඕක? ස්ප්‍රේ එකද ගත්තේ? මම 2013 වගේ ගත්තා 1800යි ඒ කාලේ. මාස 6ක් කොණ්ඩෙට ගෑවා වැඩක් වුනේ නෑ :(
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    5% එකද? monoxidil නෙමෙයි ඕක minoxidil නේ? දැන් කීයද ඕක? ස්ප්‍රේ එකද ගත්තේ? මම 2013 වගේ ගත්තා 1800යි ඒ කාලේ. මාස 6ක් කොණ්ඩෙට ගෑවා වැඩක් වුනේ නෑ :(

    foam worked for me, edawas wala 5000, ebay ekenam fatta labai meheta gennana unge ganan, rewulata gaannenam ne munta pissu
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    foam worked for me, edawas wala 5000, ebay ekenam fatta labai meheta gennana unge ganan, rewulata gaannenam ne munta pissu


    ආ ඔව් 5000 ගානකට ගත්තේ. පෙති වගයක් ගත්ත 1800 ගානක්. සේරම බෙහෙත් වලට මට 6000 ගානක් ගියා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    රැව්ල වැවෙන්නේ නැතිනම් හොඳයි නේ යකෝ අපි කපන්න කන කට්ට