monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අයෙත් පච කියන්න නේ මේ ඔක්කොම.. කොහොම පච අනුර කෑමක් කද්දී මිනිසුන්ගෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    • Dislike
    Reactions: Chimpanzee Putha

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ane pako dan ethakota anith ewun rata palane kare aththa kiyalada. pnna logic ubalage nam
    ane pako dan ethakota anith ewun rata palane kare aththa kiyalada. pnna logic ubalage nam.. පව් පකයා

    464035090_122177489528184590_5439708773457718025_n.jpg

    ranilge gu kana ponayo tika warella polimata
    වහලෙක් කතා කරයි.... office එකේ youtube යන්න දෙන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සෝ සෑඩ් :ROFLMAO::ROFLMAO::ROFLMAO: මුලින්ම ඔය වහල් භවයෙන් මිදිලා ඉදින්... මූ මේකට එන්නෙත් හොරෙන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 19, 2024 at 10:55 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    ranilge gu kana ponnayo enna kiuwahama ona @netudara ridawagena awilla

    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ranilge gu kana ponnayo enna kiuwahama ona @netudara ridawagena awilla
    උබට තමා රිදිලා තියෙන්නේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කරන්නෙම හොර වැඩ... ඊට පස්සේ හොරකම් නොකරපු මිනිසුන්ට හොරා හොරා කියනවා.. ඔප්පු කරන්න කිව්වා ම මික් නෑ.. වහලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබට තමා රිදිලා තියෙන්නේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කරන්නෙම හොර වැඩ... ඊට පස්සේ හොරකම් නොකරපු මිනිසුන්ට හොරා හොරා කියනවා.. ඔප්පු කරන්න කිව්වා ම මික් නෑ.. වහලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    pirimiyekda uba???????????????
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    දෑන් රටේ ජනාධිපති ප්‍රසිද්ධ වේදිකාවේ කියලා තියෙනවා රනිල් කෝකියෝ 16 ක් ඉල්ලුවා කියලා. දෑන් ඉතින් රනිල්ගේ වාරේ මේක ඈත්තද නෑද්ද කියන්න. රනිල් සද්ද නෑත්නම් ඒ කියන්නේ අනුර හරි, රනිලා හෙන චා පොරක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    බොරු !!

    ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
    මූ ආයිත් ස්ටේජ් වල කෙබර ගහනව ජනාදිපති වෙලත් .
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ane pako dan ethakota anith ewun rata palane kare aththa kiyalada. pnna logic ubalage nam.. පව් පකයා

    464035090_122177489528184590_5439708773457718025_n.jpg

    වහලෙක් කතා කරයි.... office එකේ youtube යන්න දෙන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: සෝ සෑඩ් :ROFLMAO::ROFLMAO::ROFLMAO: මුලින්ම ඔය වහල් භවයෙන් මිදිලා ඉදින්... මූ මේකට එන්නෙත් හොරෙන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 19, 2024 at 10:55 PM
    ubala koheda hutho hitiye anith un mechara ratata kelawadi. lajja nadda huthige putho bitharayak allan dagalanna.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    බොරු !!

    ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
    මූ ආයිත් ස්ටේජ් වල කෙබර ගහනව ජනාදිපති වෙලත් .
    ආරක්ශාව නම් අවුලක් නෑ බන් අර කෝකියෝ 16 කතාවට නම් රනිල්ගෙන් උත්තරයක් ඕනෙම වෙනවා. ඒක ඈත්ත නම් හෙන චාටර් ඉල්ලීමක් ඒක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    ආරක්ශාව නම් අවුලක් නෑ බන් අර කෝකියෝ 16 කතාවට නම් රනිල්ගෙන් උත්තරයක් ඕනෙම වෙනවා. ඒක ඈත්ත නම් හෙන චාටර් ඉල්ලීමක් ඒක
    ඔය ජනාදිපති අංශය කියලා කියන්නේ එකෙක් ගෙදරින් උදේට ඇදුමක් දාගෙන එන එකක් නෙවෙයි . ඔය උගේ ගෙදර ඌටයි ගෑනිටයි කෑම උයල දෙන කෝකියෝ කියලා ද උබ හිතන්නේ ??
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔය ජනාදිපති අංශය කියලා කියන්නේ එකෙක් ගෙදරින් උදේට ඇදුමක් දාගෙන එන එකක් නෙවෙයි . ඔය උගේ ගෙදර ඌටයි ගෑනිටයි කෑම උයල දෙන කෝකියෝ කියලා ද උබ හිතන්නේ ??
    විශ්‍රාමික ජනදිපති මචන්. කෝකියෝ 16ක් ඕනේද?