අනුර කියන්නේ. එහෙම නෙවේ නම් රනිල්ගෙන් උත්තරයක් එන්න ඕනේ.කවුද ඕක රනිල් ඉල්ලලා කියලා කියන්නේ ??
අනුර කියන්නේ. එහෙම නෙවේ නම් රනිල්ගෙන් උත්තරයක් එන්න ඕනේ.කවුද ඕක රනිල් ඉල්ලලා කියලා කියන්නේ ??
දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
ඉතින් අනුරය කියනව නේ 163ක් රනිල් ඉල්ලනවා කියලා .අනුර කියන්නේ. එහෙම නෙවේ නම් රනිල්ගෙන් උත්තරයක් එන්න ඕනේ.

එක් තමයි අනුරයා කියපු බොරුව .දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.
පොන්නයට ඔච්චරනේ බන් කියවන්න පුලුවන්. අනිත් හැම එකම රනිලා කරපුවා කරලා ඊටපසෙ රී ගත්තාම "clarification" එක්ක ලියුම් ගහනවා. පොන පොන්නයෙක්ද බන් උභල කර උඩින් පුක දීලා අරන් ආවේ![]()
![]()
ඒක තමා මම බලන් ඉන්නේ මේ ගෑන රනිල් දෙන උත්තරය. රනිල් එහෙම ලියුමක් එවලා නෑත්නම් අනුර කියන්නේ අමුම බේගල් කාරයෙක්. හෑබෑයි රනිල් කෝකියෝ 16 ක් ඉල්ලලා නම් මිනිහා හෙන හිගන ඩයල් එකක්. එච්චරයිඉතින් අනුරය කියනව නේ 163ක් රනිල් ඉල්ලනවා කියලා .
උබට ඕක පචයක් කියලා තේරෙන්නේ නැද්ද අර පොලිස්පති ගේ කතාවෙන්
එහෙම කීදෙනෙක් දෙන්නේ කියන එක තීරණය කරන්න ආරක්ෂාව සම්බන්ද අංශ තියනව.
ඔය කෝකියෝ කතාවත් එහෙම තමයි .. අනුරය ඉතින් ඌ දන්නා ස්ටේජ් එකේ කෙබර කියලා කට්ටිය චුන කරන වැඩේ ජනාදිපති වෙලත් කරනවා . ඌ ව හදන්න බෑ ජනාදිපති උනාට . අර මෝඩ ගති තාම තියනව බොරු කයියක් ගහල මිනිස්සු අන්දන .![]()
අනුරගේ කෙබර බලන්නේ නැතුව මේක බලපං .දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.
කියන්න දෙයක් නෑනේද? අන්න ඒකයි වෙන්න පොන්නයෙක්ව ජනාදිපති කලාම
ඉතින් ඔය උඩ මම දාපු එකේ පොලිස්පති කියන එක බලපං .ඒක තමා මම බලන් ඉන්නේ මේ ගෑන රනිල් දෙන උත්තරය. රනිල් එහෙම ලියුමක් එවලා නෑත්නම් අනුර කියන්නේ අමුම බේගල් කාරයෙක්. හෑබෑයි රනිල් කෝකියෝ 16 ක් ඉල්ලලා නම් මිනිහා හෙන හිගන ඩයල් එකක්. එච්චරයි

ඒවා ඔක්කොටම රිටර්න් එක ලෑබෙනවා රනිල්ගෙන් උත්තරයක් ආවොත්. කාගෙද රෙදි ගෑලවෙන්නේ කියලා අද හෙටම දෑන ගන්න ලෑබේවි කියලා හිතනවාඉතින් ඔය උඩ මම දාපු එකේ පොලිස්පති කියන එක බලපං .
විජිතයත් ශේප් එකේ ඒ කතාවට සමාන එකක් කියනව .
අරු ඉතින් ස්ටේජ් වල උගේ කතා අහන්න වෙලාව නාස්ති කරගෙන එන මෝඩ ජෙපබයෝයෝ චුන කරනන්න තාම අරුගේ ආරක්ෂාව අඩු කරනවා , මුගේ කෝකියෝ ගැන අඩු කරනවා වගේ පොරොන්දු දෙන්ව.
යකෝ ජනාදිපති වෙලා ඉන්න එකෙක් කියන කතා ද ඔය ??
මූව රටේ ජනාදිපති කරේ තනි තනි පුද්ගලයන්ගේ කෝකියෝ ගාන අඩු කරන්න ද ? මූ තාම ඉන්නේ අර කෙබර ලෝකේ .
අනුරගේ කෙබර බලන්නේ නැතුව මේක බලපං .
උබ හිතනවද රනිලුයි , මෛත්‍රී යි එකතුවෙලා ලිස්ට් එකක් හදල එවල කියලා ?
උබල තාම ලපයගේ ස්ටේජ් චුන වලට රැවටෙනවා නේ .

ඔය භාරත් වගේ 2.50 ඩයල් කියන ඒවා අදාල නෑ. දෑන් ජනාධිපතිම කිව්ව හින්දා හෙන බරක් තියෙනවා ඔය සීන් එකේ. රනිල් මේකට ඉතා ඉක්මනින් උත්තරයක් දෙන්න වෙනවා කලිසම බිමට වෑටෙන එක නතර කර ගන්න නම්වඳ ලොල්ලා ඇවිත් කිව්වත් උගේ ගල් කොල්ලෝ නං නෑම කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
https://www.headlinenews.lk/single_si.php?id=255
![]()
හෑබෑයි මචන් රනිලා ඔය ටික ඉල්ලලා නම් හෙනම චාටර් වෑඩක්. ඒ වගේම ඉල්ලලා නෑත්නම් අනුරයා කෝපි කඩේ එන්සිනා වගේ ගෑණියෙක්ඊයා යකෝ . .
ජනාදිපති වෙන්න ස්ටේජ් වල කිව්වා කතා නම් ටිකක් හරි හිත හ්දාගණන් පුලුවන් .
මේ ජනාදිපති වෙලත් මාසයක් වෙන්න එන එකෙක් තාම ස්ටේජ් වලට නැගල , "අපි රනිල් ගේ කෝකියෝ ගාන අඩු කරනවා" , "චන්ද්‍රිකාගේ වාහන ගාන අඩු කරනවා " වගේ කතා විතරයි නම් ඌ ට කියන්න තියෙන්නේ උගේ ජනාදිපති කම බල්ලට දාන්න කියපන් .![]()
![]()
අපිටනම් කියන්න ගොඩක් දේවල් තියනවා බන්. උබලගේ රැකියාවට අත්වැලක් වෙන එක විතරයි මේ කරන්නේ. කොහොමත් බඩට වදිනකොට නිකන්ම කට ඇරෙනවා බන්.කියන්න දෙයක් නෑනේද? අන්න ඒකයි වෙන්න පොන්නයෙක්ව ජනාදිපති කලාම![]()
![]()
උබට රනිල්ව එච්චර විශ්වාසද බන් ......ඒවා ඔක්කොටම රිටර්න් එක ලෑබෙනවා රනිල්ගෙන් උත්තරයක් ආවොත්. කාගෙද රෙදි ගෑලවෙන්නේ කියලා අද හෙටම දෑන ගන්න ලෑබේවි කියලා හිතනවා
ඉතින් යකෝ රනිල්ගේ ගෙදර තියාගන්න නෙවෙයි .වඳ ලොල්ලා ඇවිත් කිව්වත් උගේ ගල් කොල්ලෝ නං නෑම කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
https://www.headlinenews.lk/single_si.php?id=255
![]()

ඔය භාරත් වගේ 2.50 ඩයල් කියන ඒවා අදාල නෑ. දෑන් ජනාධිපතිම කිව්ව හින්දා හෙන බරක් තියෙනවා ඔය සීන් එකේ. රනිල් මේකට ඉතා ඉක්මනින් උත්තරයක් දෙන්න වෙනවා කලිසම බිමට වෑටෙන එක නතර කර ගන්න නම්
හෑබෑයි මචන් රනිලා ඔය ටික ඉල්ලලා නම් හෙනම චාටර් වෑඩක්. ඒ වගේම ඉල්ලලා නෑත්නම් අනුරයා කෝපි කඩේ එන්සිනා වගේ ගෑණියෙක්
------ Post added on Oct 19, 2024 at 11:47 PM
ඌ ට නෙවෙයි බන් . ඔය 163 කින් තියන ආරක්ෂක අංශයට තමයි ඔය කෝකියෝ කතාව අදාළ වෙන්නේ .විශ්‍රාමික ජනදිපති මචන්. කෝකියෝ 16ක් ඕනේද?

ඉතින් යකෝ රනිල්ගේ ගෙදර තියාගන්න නෙවෙයි .
ඔය 163 තීරණය කරන්නේ ආරක්ෂාව බාර අංශයකින් කියලා අර උඩ පොලිස් පති කියනව
දැන් ඔය ආරක්ෂක අංශයේ ඉන්න 163 දෙනාට උන්ගේ ගෑනි උදේට බත් එක බැදලා බස් එකේ නග්ගලා එවන්නේ නෑ .
ඒ වගේ යුනිට් එකකට කන්න කෑම හදන්න තමයි කෝකියෝ ඔය ගාන ඕන කරන්නේ .
එතොට කොය කෝකියෝ ගාන තීරණය කරන්නේ අර ආරක්ෂාව තක්සේරු කරල 163 තීරණය කරපු , වෛද්‍ය වරු තීරණය කරපු කමිටුව නෙවෙයි ද ??![]()