monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කවුද ඕක රනිල් ඉල්ලලා කියලා කියන්නේ ??
    අනුර කියන්නේ. එහෙම නෙවේ නම් රනිල්ගෙන් උත්තරයක් එන්න ඕනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113

    පොන්නයට ඔච්චරනේ බන් කියවන්න පුලුවන්. අනිත් හැම එකම රනිලා කරපුවා කරලා ඊටපසෙ රී ගත්තාම "clarification" එක්ක ලියුම් ගහනවා. පොන පොන්නයෙක්ද බන් උභල කර උඩින් පුක දීලා අරන් ආවේ 🤭 🤭
     
    • Like
    Reactions: netudara

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආරක්ෂාවට 163ද කියාද කියල තීරණය කරන්නේ රජයේ ආරක්ෂක කමිටුවකින් කියලා පොලිස්පති කිව්වා . .
    දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.
     
    • Like
    Reactions: ksperj

    gama22

    Well-known member
  • අයියෝ අපේ කුලීසෙට් එකේ 5000/= අද ලෙෆ්ට් වෙයිද පව් ඈ බඩගින්න කාටත් එකයි. ඔසාමාගේ දෙකේ කුට්ටම දීලත් වැඩි ගානක් ගන්න බෑ මන් හිතන්නෙ. මෙහෙම අසරණ කරන්න එපා සගෝ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    අනුර කියන්නේ. එහෙම නෙවේ නම් රනිල්ගෙන් උත්තරයක් එන්න ඕනේ.
    ඉතින් අනුරය කියනව නේ 163ක් රනිල් ඉල්ලනවා කියලා .
    උබට ඕක පචයක් කියලා තේරෙන්නේ නැද්ද අර පොලිස්පති ගේ කතාවෙන්
    එහෙම කීදෙනෙක් දෙන්නේ කියන එක තීරණය කරන්න ආරක්ෂාව සම්බන්ද අංශ තියනව.

    ඔය කෝකියෝ කතාවත් එහෙම තමයි .. අනුරය ඉතින් ඌ දන්නා ස්ටේජ් එකේ කෙබර කියලා කට්ටිය චුන කරන වැඩේ ජනාදිපති වෙලත් කරනවා . ඌ ව හදන්න බෑ ජනාදිපති උනාට . අර මෝඩ ගති තාම තියනව බොරු කයියක් ගහල මිනිස්සු අන්දන . :rofl:

    දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.
    එක් තමයි අනුරයා කියපු බොරුව .
    ඒ 163 තීරණය කරපු ගානක් මිසක් රනිල් හරි හිටපු වෙන එකෙක් හරි ඉල්ලපු එකක් නෙවෙයි බන් .
     
    • Like
    Reactions: sakuntha1996

    gama22

    Well-known member
  • පොන්නයට ඔච්චරනේ බන් කියවන්න පුලුවන්. අනිත් හැම එකම රනිලා කරපුවා කරලා ඊටපසෙ රී ගත්තාම "clarification" එක්ක ලියුම් ගහනවා. පොන පොන්නයෙක්ද බන් උභල කර උඩින් පුක දීලා අරන් ආවේ 🤭 🤭
    img_1_1718798766865.jpg
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඉතින් අනුරය කියනව නේ 163ක් රනිල් ඉල්ලනවා කියලා .
    උබට ඕක පචයක් කියලා තේරෙන්නේ නැද්ද අර පොලිස්පති ගේ කතාවෙන්
    එහෙම කීදෙනෙක් දෙන්නේ කියන එක තීරණය කරන්න ආරක්ෂාව සම්බන්ද අංශ තියනව.

    ඔය කෝකියෝ කතාවත් එහෙම තමයි .. අනුරය ඉතින් ඌ දන්නා ස්ටේජ් එකේ කෙබර කියලා කට්ටිය චුන කරන වැඩේ ජනාදිපති වෙලත් කරනවා . ඌ ව හදන්න බෑ ජනාදිපති උනාට . අර මෝඩ ගති තාම තියනව බොරු කයියක් ගහල මිනිස්සු අන්දන . :rofl:
    ඒක තමා මම බලන් ඉන්නේ මේ ගෑන රනිල් දෙන උත්තරය. රනිල් එහෙම ලියුමක් එවලා නෑත්නම් අනුර කියන්නේ අමුම බේගල් කාරයෙක්. හෑබෑයි රනිල් කෝකියෝ 16 ක් ඉල්ලලා නම් මිනිහා හෙන හිගන ඩයල් එකක්. එච්චරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    දෙන ගාන උන් තීරණය කරයි. අරූ ඉල්ලපු ගාන්නේ අනුර කිව්වේ.
    අනුරගේ කෙබර බලන්නේ නැතුව මේක බලපං .
    උබ හිතනවද රනිලුයි , මෛත්‍රී යි එකතුවෙලා ලිස්ට් එකක් හදල එවල කියලා ?

    උබල තාම ලපයගේ ස්ටේජ් චුන වලට රැවටෙනවා නේ .

    • Like
    • Haha
    Reactions: 2osama and tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    ඒක තමා මම බලන් ඉන්නේ මේ ගෑන රනිල් දෙන උත්තරය. රනිල් එහෙම ලියුමක් එවලා නෑත්නම් අනුර කියන්නේ අමුම බේගල් කාරයෙක්. හෑබෑයි රනිල් කෝකියෝ 16 ක් ඉල්ලලා නම් මිනිහා හෙන හිගන ඩයල් එකක්. එච්චරයි
    ඉතින් ඔය උඩ මම දාපු එකේ පොලිස්පති කියන එක බලපං .
    විජිතයත් ශේප් එකේ ඒ කතාවට සමාන එකක් කියනව .

    අරු ඉතින් ස්ටේජ් වල උගේ කතා අහන්න වෙලාව නාස්ති කරගෙන එන මෝඩ ජෙපබයෝයෝ චුන කරනන්න තාම අරුගේ ආරක්ෂාව අඩු කරනවා , මුගේ කෝකියෝ ගැන අඩු කරනවා වගේ පොරොන්දු දෙන්ව.

    යකෝ ජනාදිපති වෙලා ඉන්න එකෙක් කියන කතා ද ඔය ?? :lol:

    මූව රටේ ජනාදිපති කරේ තනි තනි පුද්ගලයන්ගේ කෝකියෝ ගාන අඩු කරන්න ද ? මූ තාම ඉන්නේ අර කෙබර ලෝකේ .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    වඳ ලොල්ලා ඇවිත් කිව්වත් උගේ ගල් කොල්ලෝ නං නෑම කියයි :p

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    https://www.headlinenews.lk/single_si.php?id=255

    kkrTq1d.png
     
    ඒවා ඔක්කොටම රිටර්න් එක ලෑබෙනවා රනිල්ගෙන් උත්තරයක් ආවොත්. කාගෙද රෙදි ගෑලවෙන්නේ කියලා අද හෙටම දෑන ගන්න ලෑබේවි කියලා හිතනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    අනුරගේ කෙබර බලන්නේ නැතුව මේක බලපං .
    උබ හිතනවද රනිලුයි , මෛත්‍රී යි එකතුවෙලා ලිස්ට් එකක් හදල එවල කියලා ?

    උබල තාම ලපයගේ ස්ටේජ් චුන වලට රැවටෙනවා නේ .

    කවුද බන් මේ පොන්නයා? එලකිරි එකේ ජෙප්පෙක් වගේ. ප්‍රශ්නයක් අහන්න දන්නෙ නෑ. ඕන උත්තරේ ආවේ නැති උනාම අඬනවනේ 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    ඊයා යකෝ . .

    ජනාදිපති වෙන්න ස්ටේජ් වල කිව්වා කතා නම් ටිකක් හරි හිත හ්දාගණන් පුලුවන් .

    මේ ජනාදිපති වෙලත් මාසයක් වෙන්න එන එකෙක් තාම ස්ටේජ් වලට නැගල , "අපි රනිල් ගේ කෝකියෝ ගාන අඩු කරනවා" , "චන්ද්‍රිකාගේ වාහන ගාන අඩු කරනවා " වගේ කතා විතරයි නම් ඌ ට කියන්න තියෙන්නේ උගේ ජනාදිපති කම බල්ලට දාන්න කියපන් . :lol: :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    වඳ ලොල්ලා ඇවිත් කිව්වත් උගේ ගල් කොල්ලෝ නං නෑම කියයි :p

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    https://www.headlinenews.lk/single_si.php?id=255

    kkrTq1d.png
    ඔය භාරත් වගේ 2.50 ඩයල් කියන ඒවා අදාල නෑ. දෑන් ජනාධිපතිම කිව්ව හින්දා හෙන බරක් තියෙනවා ඔය සීන් එකේ. රනිල් මේකට ඉතා ඉක්මනින් උත්තරයක් දෙන්න වෙනවා කලිසම බිමට වෑටෙන එක නතර කර ගන්න නම්

    ඊයා යකෝ . .

    ජනාදිපති වෙන්න ස්ටේජ් වල කිව්වා කතා නම් ටිකක් හරි හිත හ්දාගණන් පුලුවන් .

    මේ ජනාදිපති වෙලත් මාසයක් වෙන්න එන එකෙක් තාම ස්ටේජ් වලට නැගල , "අපි රනිල් ගේ කෝකියෝ ගාන අඩු කරනවා" , "චන්ද්‍රිකාගේ වාහන ගාන අඩු කරනවා " වගේ කතා විතරයි නම් ඌ ට කියන්න තියෙන්නේ උගේ ජනාදිපති කම බල්ලට දාන්න කියපන් . :lol: :lol:
    හෑබෑයි මචන් රනිලා ඔය ටික ඉල්ලලා නම් හෙනම චාටර් වෑඩක්. ඒ වගේම ඉල්ලලා නෑත්නම් අනුරයා කෝපි කඩේ එන්සිනා වගේ ගෑණියෙක්
    ------ Post added on Oct 19, 2024 at 11:47 PM
     
    • Like
    Reactions: shenat

    gama22

    Well-known member
  • කියන්න දෙයක් නෑනේද? අන්න ඒකයි වෙන්න පොන්නයෙක්ව ජනාදිපති කලාම 🤭 🤭
    අපිටනම් කියන්න ගොඩක් දේවල් තියනවා බන්. උබලගේ රැකියාවට අත්වැලක් වෙන එක විතරයි මේ කරන්නේ. කොහොමත් බඩට වදිනකොට නිකන්ම කට ඇරෙනවා බන්. 😂😂

    ඒවා ඔක්කොටම රිටර්න් එක ලෑබෙනවා රනිල්ගෙන් උත්තරයක් ආවොත්. කාගෙද රෙදි ගෑලවෙන්නේ කියලා අද හෙටම දෑන ගන්න ලෑබේවි කියලා හිතනවා
    උබට රනිල්ව එච්චර විශ්වාසද බන් ......
    ------ Post added on Oct 19, 2024 at 11:50 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    වඳ ලොල්ලා ඇවිත් කිව්වත් උගේ ගල් කොල්ලෝ නං නෑම කියයි :p

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පහත දෑ සපයන ලෙස එකී ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    https://www.headlinenews.lk/single_si.php?id=255

    kkrTq1d.png
    ඉතින් යකෝ රනිල්ගේ ගෙදර තියාගන්න නෙවෙයි .
    ඔය 163 තීරණය කරන්නේ ආරක්ෂාව බාර අංශයකින් කියලා අර උඩ පොලිස් පොර කියනව
    දැන් ඔය ආරක්ෂක අංශයේ ඉන්න 163 දෙනාට උන්ගේ ගෑනි උදේට බත් එක බැදලා බස් එකේ නග්ගලා එවන්නේ නෑ .
    ඒ වගේ යුනිට් එකකට කන්න කෑම හදන්න තමයි කෝකියෝ ඔය ගාන ඕන කරන්නේ .

    එතොට ඔය කෝකියෝ ගාන තීරණය කරන්නේ අර ආරක්ෂාව තක්සේරු කරල 163 තීරණය කරපු , වෛද්‍ය වරු තීරණය කරපු කමිටුව නෙවෙයි ද ?? :rofl:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය භාරත් වගේ 2.50 ඩයල් කියන ඒවා අදාල නෑ. දෑන් ජනාධිපතිම කිව්ව හින්දා හෙන බරක් තියෙනවා ඔය සීන් එකේ. රනිල් මේකට ඉතා ඉක්මනින් උත්තරයක් දෙන්න වෙනවා කලිසම බිමට වෑටෙන එක නතර කර ගන්න නම්

    හෑබෑයි මචන් රනිලා ඔය ටික ඉල්ලලා නම් හෙනම චාටර් වෑඩක්. ඒ වගේම ඉල්ලලා නෑත්නම් අනුරයා කෝපි කඩේ එන්සිනා වගේ ගෑණියෙක්
    ------ Post added on Oct 19, 2024 at 11:47 PM

    ඔය නම්බර් එකත් එක්ක කිව්වේ ගියේ සැප්තැම්බර් වල. නිවුස් සයිට් වල ගියා. උන් නෑ කිව්වේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    විශ්‍රාමික ජනදිපති මචන්. කෝකියෝ 16ක් ඕනේද?
    ඌ ට නෙවෙයි බන් . ඔය 163 කින් තියන ආරක්ෂක අංශයට තමයි ඔය කෝකියෝ කතාව අදාළ වෙන්නේ .
    අනුර්යා ලස්සනට කියනව හරියට රනිලයාගේ ගෙදර කුස්සියට කෝකියෝ 16ක් ගෙනියව වගේ .
    උබලගේ මොලේ පොඩ්ඩක් පාවිච්චි කරල හිතපන් කෝ කෝකියෝ 16ක් එකතු වෙලා මූට ශ්‍රී වික්‍රම රාජසිංහට වගේ ව්‍යංජන බර ගානක් හදල දෙන්නද ??

    ඔය ආරක්ෂක අංශයකට අදාළ දත්ත බන් :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉතින් යකෝ රනිල්ගේ ගෙදර තියාගන්න නෙවෙයි .
    ඔය 163 තීරණය කරන්නේ ආරක්ෂාව බාර අංශයකින් කියලා අර උඩ පොලිස් පති කියනව
    දැන් ඔය ආරක්ෂක අංශයේ ඉන්න 163 දෙනාට උන්ගේ ගෑනි උදේට බත් එක බැදලා බස් එකේ නග්ගලා එවන්නේ නෑ .
    ඒ වගේ යුනිට් එකකට කන්න කෑම හදන්න තමයි කෝකියෝ ඔය ගාන ඕන කරන්නේ .

    එතොට කොය කෝකියෝ ගාන තීරණය කරන්නේ අර ආරක්ෂාව තක්සේරු කරල 163 තීරණය කරපු , වෛද්‍ය වරු තීරණය කරපු කමිටුව නෙවෙයි ද ?? :rofl:

    ඔයා කියනවා නං 200 හරි දෙමු බන්. මන් එපා කිව්වේ නෑනේ.