monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    ඔයා කියනවා නං 200 හරි දෙමු බන්. මන් එපා කිව්වේ නෑනේ.
    මම නෙවෙයි බන් 163 කියන ඉලක්කම තීරණය කරල ඔය උබ උඩ දාල තියන බඩු ලැයිස්තුව තීරණය කරන්නේ ..

    ඕක තීරණය කරන්නේ ආරක්ෂාව බාර ව ඉන්න අංශයක් කියල පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ද මොකද්ද එකා උඩ කියනව .

    උබලට තේරෙන්නේ නෑ කෝකියෝ අදාළ වෙන්නෙත් ඒ ආරක්ෂක අංශයට කියල :baffled:

    ඇත්ත කියපන් . අනුර්යා කට උල් කරල අරම කිව්වම උබල ඇත්තටම හිතුවේ රනිල්ගේ ගෙදර කුස්සියේ උයන්න කෝකියෝ 16ක් ඉල්ලුව කියල නේද ?? :rofl:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔය නම්බර් එකත් එක්ක කිව්වේ ගියේ සැප්තැම්බර් වල. නිවුස් සයිට් වල ගියා. උන් නෑ කිව්වේ නෑ.
    ඔවු මම උගෙනුත් ඒ ලියුම එලියට දාන්න කියලා ඉල්ලුවා.. ඌත් එහෙම දෙයක් කලේ නෑ. ඒ හින්දා ඌ කියන එක මම විශ්වාස කරන්නේ නෑ. ඌ මේ මයිත්‍රීට කඩේ ගිහින් ලන්කාවෙන් පිටරට පෑන්න සරණාගතයෙක්නේ බන්.

    ඒ වගේ නෙමේ රටේ ජනපති කිව්වම.

    ඔය රනිල් ඉල්ලුවා කියන ලිස්ට් එක හෙනම අසාධාරණ එකක්. රනිල්ගේ වයිෆ් හෙන වෑදගත් මනුස්සයෙක්නේ. ඒ වගේ කෙනෙක් මෙහෙම දුප්පත් රටක මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න ට්‍රයි කරනවා නම් ඒක ගෙන පීචන් වෑඩක්. ඒ හින්දා රනිල්ගෙ පෑත්තෙන් උත්තරයක් ඉක්මනට එයි කියලා හිතනවා. එහෙම නාවොත් නම් රනිල්ට කෙසේ වෙතත් රනිල්ගේ නෝනාටවත් රෙද්දක් ඈදන් පාරට බහින්න අමාරු වෙයි
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඌ ට නෙවෙයි බන් . ඔය 163 කින් තියන ආරක්ෂක අංශයට තමයි ඔය කෝකියෝ කතාව අදාළ වෙන්නේ .
    අනුර්යා ලස්සනට කියනව හරියට රනිලයාගේ ගෙදර කුස්සියට කෝකියෝ 16ක් ගෙනියව වගේ .
    උබලගේ මොලේ පොඩ්ඩක් පාවිච්චි කරල හිතපන් කෝ කෝකියෝ 16ක් එකතු වෙලා මූට ශ්‍රී වික්‍රම රාජසිංහට වගේ ව්‍යංජන බර ගානක් හදල දෙන්නද ??

    ඔය ආරක්ෂක අංශයකට අදාළ දත්ත බන් :lol:
    කොහෙද බන් ලන්කාවේ ආරක්ශක අන්ශේ 160-200කට උයන්න කෝකියෝ 16 දෙන්නේ ..වෑඩිම දෙන්නෙක් දෙයි.. මේක හෙනම අසාමාන්‍ය ඉල්ලීමක්. තාර්කික නෑ. ඒකයි විශ්වාස කරන්න අමාරු
     
    • Like
    Reactions: silent one

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මම නෙවෙයි බන් 163 කියන ඉලක්කම තීරණය කරල ඔය උබ උඩ දාල තියන බඩු ලැයිස්තුව තීරණය කරන්නේ ..

    ඕක තීරණය කරන්නේ ආරක්ෂාව බාර ව ඉන්න අංශයක් කියල පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ද මොකද්ද එකා උඩ කියනව .

    උබලට තේරෙන්නේ නෑ කෝකියෝ අදාළ වෙන්නෙත් ඒ ආරක්ෂක අංශයට කියල :baffled:

    ඇත්ත කියපන් . අනුර්යා කට උල් කරල අරම කිව්වම උබල ඇත්තටම හිතුවේ රනිල්ගේ ගෙදර කුස්සියේ උයන්න කෝකියෝ 16ක් ඉල්ලුව කියල නේද ?? :rofl:

    නැහැ මම එහෙම හිතුවේ නෑ. මම නම් කියන්නේ ඉල්ලනවා නං රනිල්ගේ ගෙදට්ටත් එක්කම දෙන්න ඕනේ. එතුමා කරපු වැඩ කන්දරාවට අපි මේ සලකනවා මදි
     
    • Haha
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    ඔවු මම උගෙනුත් ඒ ලියුම එලියට දාන්න කියලා ඉල්ලුවා.. ඌත් එහෙම දෙයක් කලේ නෑ. ඒ හින්දා ඌ කියන එක මම විශ්වාස කරන්නේ නෑ. ඌ මේ මයිත්‍රීට කඩේ ගිහින් ලන්කාවෙන් පිටරට පෑන්න සරණාගතයෙක්නේ බන්.

    ඒ වගේ නෙමේ රටේ ජනපති කිව්වම.

    ඔය රනිල් ඉල්ලුවා කියන ලිස්ට් එක හෙනම අසාධාරණ එකක්. රනිල්ගේ වයිෆ් හෙන වෑදගත් මනුස්සයෙක්නේ. ඒ වගේ කෙනෙක් මෙහෙම දුප්පත් රටක මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න ට්‍රයි කරනවා නම් ඒක ගෙන පීචන් වෑඩක්. ඒ හින්දා රනිල්ගෙ පෑත්තෙන් උත්තරයක් ඉක්මනට එයි කියලා හිතනවා. එහෙම නාවොත් නම් රනිල්ට කෙසේ වෙතත් රනිල්ගේ නෝනාටවත් රෙද්දක් ඈදන් පාරට බහින්න අමාරු වෙයි
    ආයිත් කියන්නේ ඔය රනිල් ඉල්ලපු ලබ්බක් නෙවෙයි .
    ආරක්ෂාව තක්සේරු කරල ආරක්ෂක අංශයක් තීරණය කරලා , ඒ ආරක්ෂක අංශයේ ප්‍රයෝජනයට වෛද්‍ය වරු , කෝකියෝ දාපු එකක් තියෙන්නේ ඔය .
    උබ දැන් කියන්නේ ඔය දාල තියන වෝකි ටෝකි , ගෑස් මාස්ක් , ලයිට් ඔක්කොම රනිල් කනේ මුනේ ගහගෙන සෙල්ලම් ගෙයක් දානව කියලා ද ?? :lol:
    ඔය තුවක්කු වලින් රනිල වත්තට එන කුරුල්ලන්ට වෙඩි තියා තිය ඉන්නව කියලා ද ?
    ඔය ඔක්කොම එක යුනිට් එකක් හදන්න ඕන කරන ලිස්ට් එකක් විදියට එන්නේ .

    ඒක තීරණය කරපු ආරක්ෂාව බාර උන්ට කියපන් ඕක වෙනස් කරන්න කියලා .

    කොහෙද බන් ලන්කාවේ ආරක්ශක අන්ශේ 160-200කට උයන්න කෝකියෝ 16 දෙන්නේ ..වෑඩිම දෙන්නෙක් දෙයි.. මේක හෙනම අසාමාන්‍ය ඉල්ලීමක්. තාර්කික නෑ. ඒකයි විශ්වාස කරන්න අමාරු
    උබ පලයන් එහෙනම් ඔය තක්සේරු කමිටුවට . ගහින් කියපන් 170කට උයන්න මෙච්චර හට්ටි ගානකුයි , මෙච්චර කෝකියෝ ගානකුයි තමයි ඕනේ කියලා .
    උබ ලග 170 දෙනෙක් වැඩ කරනවනම් , උන්ට හැමදාම කන්න දෙන්න උබ ට ඇත්තටම උයන්න කීදෙනෙක් ඕනද ?? නිකන් හිතල කියපන් බලන්න
    ------ Post added on Oct 20, 2024 at 12:03 AM

    නැහැ මම එහෙම හිතුවේ නෑ.
    බොරු කියන්න එපා ඉතින් .

    උබට හිතුනෙම නෑ නේද , කෝකියෝ 16 ඉල්ලන්නේ අර 163 + සෙට් එකේ යුනිට් එකට කියලා ? 🥱
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔවු මම උගෙනුත් ඒ ලියුම එලියට දාන්න කියලා ඉල්ලුවා.. ඌත් එහෙම දෙයක් කලේ නෑ. ඒ හින්දා ඌ කියන එක මම විශ්වාස කරන්නේ නෑ. ඌ මේ මයිත්‍රීට කඩේ ගිහින් ලන්කාවෙන් පිටරට පෑන්න සරණාගතයෙක්නේ බන්.

    ඒ වගේ නෙමේ රටේ ජනපති කිව්වම.

    ඔය රනිල් ඉල්ලුවා කියන ලිස්ට් එක හෙනම අසාධාරණ එකක්. රනිල්ගේ වයිෆ් හෙන වෑදගත් මනුස්සයෙක්නේ. ඒ වගේ කෙනෙක් මෙහෙම දුප්පත් රටක මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න ට්‍රයි කරනවා නම් ඒක ගෙන පීචන් වෑඩක්. ඒ හින්දා රනිල්ගෙ පෑත්තෙන් උත්තරයක් ඉක්මනට එයි කියලා හිතනවා. එහෙම නාවොත් නම් රනිල්ට කෙසේ වෙතත් රනිල්ගේ නෝනාටවත් රෙද්දක් ඈදන් පාරට බහින්න අමාරු වෙයි

    නොදාන හේතුවක් ඇති.
     
    • Sad
    Reactions: KadawathaKolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,720
    113
    අපිටනම් කියන්න ගොඩක් දේවල් තියනවා බන්. උබලගේ රැකියාවට අත්වැලක් වෙන එක විතරයි මේ කරන්නේ. කොහොමත් බඩට වදිනකොට නිකන්ම කට ඇරෙනවා බන්. 😂😂

    උබට රනිල්ව එච්චර විශ්වාසද බන් ......
    ------ Post added on Oct 19, 2024 at 11:50 PM
    යැයි යැයි තමා ලපාරිස් වගේ 🤭 🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උබට හිතුනෙම නෑ නේද , කෝකියෝ 16 ඉල්ලන්නේ අර 163 + සෙට් එකේ යුනිට් එකට කියලා ? 🥱

    නැහැ. නැත්තං මම කියන්නේ නෑනේ දෙන්න ඕනේ කියල :coffee:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආයිත් කියන්නේ ඔය රනිල් ඉල්ලපු ලබ්බක් නෙවෙයි .
    ආරක්ෂාව තක්සේරු කරල ආරක්ෂක අංශයක් තීරණය කරලා , ඒ ආරක්ෂක අංශයේ ප්‍රයෝජනයට වෛද්‍ය වරු , කෝකියෝ දාපු එකක් තියෙන්නේ ඔය .
    උබ දැන් කියන්නේ ඔය දාල තියන වෝකි ටෝකි , ගෑස් මාස්ක් , ලයිට් ඔක්කොම රනිල් කනේ මුනේ ගහගෙන සෙල්ලම් ගෙයක් දානව කියලා ද ?? :lol:
    ඔය තුවක්කු වලින් රනිල වත්තට එන කුරුල්ලන්ට වෙඩි තියා තිය ඉන්නව කියලා ද ?
    ඔය ඔක්කොම එක යුනිට් එකක් හදන්න ඕන කරන ලිස්ට් එකක් විදියට එන්නේ .

    ඒක තීරණය කරපු ආරක්ෂාව බාර උන්ට කියපන් ඕක වෙනස් කරන්න කියලා .

    උබ පලයන් එහෙනම් ඔය තක්සේරු කමිටුවට . ගහින් කියපන් 170කට උයන්න මෙච්චර හට්ටි ගානකුයි , මෙච්චර කෝකියෝ ගානකුයි තමයි ඕනේ කියලා .
    උබ ලග 170 දෙනෙක් වැඩ කරනවනම් , උන්ට හැමදාම කන්න දෙන්න උබ ට ඇත්තටම උයන්න කීදෙනෙක් ඕනද ?? නිකන් හිතල කියපන් බලන්න
    ------ Post added on Oct 20, 2024 at 12:03 AM
    දෑන් උඹ හිතන විදිහට ඕක තීරණය කරපු කෙනා කවුද? රනිල්ගේ තරහා කාරයෙක් ද?

    යකෝ හමුදාවේ 200 කට උයනවා කියන්නේ හෙන ගේමක් කියලා ද උඹ හිතන්නේ. මගුල් ගෙවල් වලට උයනවා වගේ උයලා කන්න දෙන්නේ නෑ උන්ට. උපරිම කෝකියෝ දෙකයි. හුගක් පොඩි කෑම්ප් වලනම් එකයි ඉන්නේ. කොහොම වුනත් මේකට රනිල්ගේ පෑත්තෙන් උත්තරයක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    දෑන් උඹ හිතන විදිහට ඕක තීරණය කරපු කෙනා කවුද? රනිල්ගේ තරහා කාරයෙක් ද?

    යකෝ හමුදාවේ 200 කට උයනවා කියන්නේ හෙන ගේමක් කියලා ද උඹ හිතන්නේ. මගුල් ගෙවල් වලට උයනවා වගේ උයලා කන්න දෙන්නේ නෑ උන්ට. උපරිම කෝකියෝ දෙකයි. හුගක් පොඩි කෑම්ප් වලනම් එකයි ඉන්නේ. කොහොම වුනත් මේකට රනිල්ගේ පෑත්තෙන් උත්තරයක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ
    පිස්සුද බන් . දෙන්නෙක් ට කරන්න තියා හැරෙන්නවත් බෑ 170කට උයන එක . :rofl:
    බල්ලෝ 160කට වගේ නම් දෙන්නෙක්ට පුලුවන් වෙයි ලොකු හට්ටියක්ට ඔක්කොම දේවල් ගෙනාපු විදියටම දාල හැදි ගාල දෙන්න . :lol: ඒකත් හැමදාම කරන්න දෙන්නෙක්ට බෑ

    උබලගේ ගෙදර හතර පස් දෙනෙක්ට උයන්න උයන කෙනා කොච්චර මහන්සි වෙනවද
    ගෙදරට 10 දෙනෙක් විතර කන්න එද්දී ඒ උයන එකාට උදව්වට කවුරුහරි ඕන වෙන්නනේ නැද්ද .
    නිකන් සර්ච් කරල බලපං සේවකයෝ 50කට දෛනිකව උයන්න කොච්චර දෙනෙක් ඕනද කියලා

    දෑන් උඹ හිතන විදිහට ඕක තීරණය කරපු කෙනා කවුද? රනිල්ගේ තරහා කාරයෙක් ද?
    ඕක කලිනුත් තීරණය කරපු දැන් ඉන්න ආණ්ඩුවේ නුත් තීරණය කරන ඒවා .

    හැබැයි කට්ටිය චූන් කරන්න නම් රනිල් උගේ ගෙදර කුස්සියට 16ක් ඉල්ලුව වගේ කට උල් කරල ස්ටේජ් එකේ කියන්න ඕනේ .
    එතකොට තමයි අනිත් ඔක්ක්කොම අමතක වෙලා , රනිල්ගේ කුස්සියේ කෝකියෝ අඩු කරන්න මේ පාර මාලිමාවට චන්දෙ දෙන්න ඕනේ කියලා ජෙබයිය්න්ට හිතෙන්නේ . :lol:
    ------ Post added on Oct 20, 2024 at 12:13 AM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පිස්සුද බන් . දෙන්නෙක් ට කරන්න තියා හැරෙන්නවත් බෑ 170කට උයන එක . :rofl:
    බල්ලෝ 160කට වගේ නම් දෙන්නෙක්ට පුලුවන් වෙයි ලොකු හට්ටියක්ට ඔක්කොම දේවල් ගෙනාපු විදියටම දාල හැදි ගාල දෙන්න . :lol: ඒකත් හැමදාම කරන්න දෙන්නෙක්ට බෑ

    උබලගේ ගෙදර හතර පස් දෙනෙක්ට උයන්න උයන කෙනා කොච්චර මහන්සි වෙනවද
    ගෙදරට 10 දෙනෙක් විතර කන්න එද්දී ඒ උයන එකාට උදව්වට කවුරුහරි ඕන වෙන්නනේ නැද්ද .
    නිකන් සර්ච් කරල බලපං සේවකයෝ 50කට දෛනිකව උයන්න කොච්චර දෙනෙක් ඕනද කියලා
    කෑම්ප් එකකට ගිහින් බලපන්. 800-1000 ඉන්න කෑම්ප් වලත් කුස්සියේ ඉන්නේ 8 ක් වගේ උපරිම.. මේ ගෑන තවත් තර්ක කරලා වෑඩක් නෑ. රනිල්ගේ පෑත්තෙන් උත්තරයක් ආවේ නෑතනම් එතනින්ම කතාව ඉවරයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    මම නෙවෙයි බන් 163 කියන ඉලක්කම තීරණය කරල ඔය උබ උඩ දාල තියන බඩු ලැයිස්තුව තීරණය කරන්නේ ..

    ඕක තීරණය කරන්නේ ආරක්ෂාව බාර ව ඉන්න අංශයක් කියල පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ද මොකද්ද එකා උඩ කියනව .

    උබලට තේරෙන්නේ නෑ කෝකියෝ අදාළ වෙන්නෙත් ඒ ආරක්ෂක අංශයට කියල :baffled:

    ඇත්ත කියපන් . අනුර්යා කට උල් කරල අරම කිව්වම උබල ඇත්තටම හිතුවේ රනිල්ගේ ගෙදර කුස්සියේ උයන්න කෝකියෝ 16ක් ඉල්ලුව කියල නේද ?? :rofl:
    රටෙ මිනිස්සු කන්න නැතුව ඉද්දි, අර නාකි පකයට සැප දෙන්න දගලන අවජාතකයො තොපි රටට සාපයක්
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    කෑම්ප් එකකට ගිහින් බලපන්. 800-1000 ඉන්න කෑම්ප් වලත් කුස්සියේ ඉන්නේ 8 ක් වගේ උපරිම.. මේ ගෑන තවත් තර්ක කරලා වෑඩක් නෑ. රනිල්ගේ පෑත්තෙන් උත්තරයක් ආවේ නෑතනම් එතනින්ම කතාව ඉවරයි
    ඔය 16 පාවිච්චි වෙන්නේ රනිල්ගේ ගෙදර කුස්සියට කියලා හිතන උන් එක්ක ඕක ගැන කතා කරලත් වැඩක් නෑ බන් .

    800කට 1000කට කෑම හදන්න 8 දෙනෙක්ට බෑ හැමදාම තුන්වේල කරන වැඩක් නම් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,720
    113
    රෙවුනම හෝද ගනින් නැත්තන් සුද්දා වගේ කොලේකින පිහද ගනින්............:lol::lol::lol::lol:
    ලොල් අඬපන්, clarification එකක් එවන්න කියපන් ලපයට 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    රටෙ මිනිස්සු කන්න නැතුව ඉද්දි, අර නාකි පකයට සැප දෙන්න දගලන අවජාතකයො තොපි රටට සාපයක්
    ඒවා කියපන් උගේ අර්ක්ෂයෝ ගාන තීරණය කරපු රජයේ ආරක්ෂාව බාර අංශයට . :rofl:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔය 16 පාවිච්චි වෙන්නේ රනිල්ගේ ගෙදර කුස්සියට කියලා හිතන උන් එක්ක ඕක ගැන කතා කරලත් වැඩක් නෑ බන් .

    800කට 1000කට කෑම හදන්න 8 දෙනෙක්ට බෑ හැමදාම තුන්වේල කරන වැඩක් නම් .
    ඒ වුනාට වෙන්නේ එහෙම තමා. උඹ හිතපන් 160 කට 16 ක් ඕනේ නම් 10 ට එකක් ඕනේ. එහෙනම් හමුදාවෙන් 10% කෝකියෝ.. පට්ට ජෝක් එකක් වෙනවා නේ
     
    • Like
    Reactions: silent one

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,969
    167,789
    113
    එකමත් එක රටක
    ඒ වුනාට වෙන්නේ එහෙම තමා. උඹ හිතපන් 160 කට 16 ක් ඕනේ නම් 10 ට එකක් ඕනේ. එහෙනම් හමුදාවෙන් 10% කෝකියෝ.. පට්ට ජෝක් එකක් වෙනවා නේ
    ඔතන ආමි කෑම්ප් එකක් නෙවෙයි නේ . විශේෂ යුනිට් එකක් . ඔතන 16ක් ඕන කරන්න තව හේතු ඇති . .
    කොහොමත් 170ක් 180ක් කියන්නේ දවසට වේල් 540ක් අඩුම .

    කොහොමත් ඌට 163ක් ඕන කියලා මම කියන්නේ නෑ . එක තීරණය කරපු තක්සේරු කරපු උන්ට තමයි ඕක කියන්න ඕනේ
    ජනාදිපති විදියට පත් වෙච්ච එකා ස්ටේජ් වලට නැගල කට උල් කරන් දෙන්න පොරොන්දු නෙවෙයි