මම නෙවෙයි බන් 163 කියන ඉලක්කම තීරණය කරල ඔය උබ උඩ දාල තියන බඩු ලැයිස්තුව තීරණය කරන්නේ ..ඔයා කියනවා නං 200 හරි දෙමු බන්. මන් එපා කිව්වේ නෑනේ.
ඕක තීරණය කරන්නේ ආරක්ෂාව බාර ව ඉන්න අංශයක් කියල පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ද මොකද්ද එකා උඩ කියනව .
උබලට තේරෙන්නේ නෑ කෝකියෝ අදාළ වෙන්නෙත් ඒ ආරක්ෂක අංශයට කියල

ඇත්ත කියපන් . අනුර්යා කට උල් කරල අරම කිව්වම උබල ඇත්තටම හිතුවේ රනිල්ගේ ගෙදර කුස්සියේ උයන්න කෝකියෝ 16ක් ඉල්ලුව කියල නේද ??
