mage yaluwekge machan. Mama pm ekak dannam.machan is it your vehicle ? price kohomada?
මගේ යාළුවෙකුත් ගත්තා අලුත්ම මොන්ටේරෝ එකක් ගිය සතියේ..හැබැයි ඕවා ලංකාවේ ලොකු වාහන උනාට වෙන රටවල් වලනම් ගණන් ගන්නේ නෑ..ලෑන්ඩ් රෝවර්,රේන්ජ් රෝවෙර් තමා එහෙ මාර්කට්.

සෙට් එකක් ඉන්නව ඕවම පදින. පරණ පෑජරො බලපන් 32- ඒවා. තාම කට්ටිය හොදට පදිනව.
මගේ යාළුවෙකුත් ගත්තා අලුත්ම මොන්ටේරෝ එකක් ගිය සතියේ..හැබැයි ඕවා ලංකාවේ ලොකු වාහන උනාට වෙන රටවල් වලනම් ගණන් ගන්නේ නෑ..ලෑන්ඩ් රෝවර්,රේන්ජ් රෝවෙර් තමා එහෙ මාර්කට්.

mekak godak ratawal wala yanne 4-8laks wage ganan walata