මචන්ලා 2003-04, මොනටෙරෝ එක කොහොමද ? පාවිච්චි කරන උන් ඉන්නවා නම් හෙල්ප් එක්ක දියන්කෝ... Maintains, Parts තියෙනවද බන්... තව උබලගේ අදහස් කියපල්ලා වාහනේ ගැන :confused::confused::confused: