මේක 2001/2 වගේ වෙන්න ඕන. කෝම උනත් 2003 කිව්වත් අව්රුදු 17ක් පරනයි. ලංකාවේ උට්ටේ ටැකස් ඉසා නිසා මිසක් ඇත්තටම මේ වාහන වලට යකඩ මිලට වඩා වටිනාකමක් නැ. ලංකාවේනම් ඕවාට ගෙවන ඉහල මිල වටින්නෙම නෑ
එක්කෝ තව පොඩි ගානක් දාලා පෙට්‍රල් සෙන්ටර්ස්පෙයාවීල් එකක් ගන්න, ඒකත් 2008/9/10/11 එකම මිල යන්නේ. 2011 එකක්ම හොයල ගන්න. ෆුල් ඔප්ශන් බේසික් ඔප්ශනුත් එකම මිල.. ඒ නිසා රොක්ෆොර්ඩ් සවුන්ඩ් එන සන් රූෆ් එන එකක් ගන්න. පෙට්‍රල් එකේ නඩත්තු වියදමක් නැතිම තරම්
එහෙම නෙමනම් ඔය සල්ලි වලින් අලුත් එකක් ගන්න Honda CRV වගේ