පණ්ඩිතකමට නං නෙවෙයි කියන්නේ, උඹ තරං නං වාහන ගැන මං ලොවෙත් දන් නෑ අයියෙ.අපේ සෙට් එකේ එකෙක් ගාව මේකක් තියනවා. පර්මිට් එකට බ්‍රෑන්ඩ් නිව් ගෙනාවෙ. ගත්ත දා ඉඳන් සුපර් ගහන්නෙ. තෙල් වැඩ කරන්නෙ 6-7යි. උපරිම 10යි. සාමාන්‍යයෙන් තෙල් වැඩ කරන SUV එකකට සාපේක්ෂව මේක නම් තෙල් වැඩ කරන ඝණයට දාන්ඩ බැරිය.
2වෙනි කරුණට යමක් එකතු කරනවනං, SUV එකක් ලෙස ගත් කල කාරෙකක ඇති සැප නැත.![]()
1.10 නම් තෙල් කරනවා මචන්. එහෙනම් වාහනේ අව්ලක් ඇති, 1210 ලොරියෙන් භාගයක් විතර වෙලත් මගේ 2.8 ඉන්ටකූලර් එකෙත් 7-8 කරා ලස්සනට.
2.අලුත් කාර් වල තියෙන සැපනම් මේවගේ නෑ බන්. කැබ් චැසියනේ. හැමදේම එක වාහනෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මගේ ඇක්ශියෝ එක බරාස් ගා ගත්ත ගමන්. කොහෙ හරි පාරේ ගැට්ටක් දැක්කොත් ලගට යන්න කලින් යට ගෑවිලා. සැප ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් සේරම එකේ නෑ. ඔන්න RAV4 එක ගත්තොත් මීට වඩා සැපපහසුයි. ආසන්නව එකම මිල. හැබැයි මේ දෙන්නා කාන්ඩ දෙකක බඩු. මේ වාහනේ හදලා තියෙන්නේ සැපපහසුවටත් වඩා ටිකක් රෆ් පාවිච්චියට
3.ඉන්ටකූලරෙන් පස්සේ හිතලා බලනකොට මටනම් ලක්ශ 50-60 අතර ආපු හොදම විසදුම (ඩීසල් ) මොන්ටේරෝ ස්පෝර්ට් එක. විශේශම හේතුව අලුත් නිසා
සල්ලි තියෙනවනම් ඩීසල් මොන්ටේරෝ එකකට යන එක හොදයි. ඒත් ඒවගේ සුපර් එක්සීඩ් වල ගනන් ඉලක්කම් 8න්නේ බන්??



