ඕක ගැන ලංකාවේ දුර්මත තියෙනවා
1. හයියනෑ = මොකෝ ඕක පස් කපන්න ගල් කඩන්න ගෙනියන්නේ නෑනේ බන්. ඕක දෙකට කැඩෙන්නේ නෑ. වහනේ හැටියට හයියයි
2. සැපපහසු නෑ = මේක මොන්ටේරෝ එකට කම්පෙයාර් කරන්න බෑ. මේකයි මොන්ටේරෝ එකයි කියන්නේ ප්‍රඩෝ එකයි ෆොර්ටූනර් එකයි වගේ. කැබ් චැසියට අනුව තියෙන සැප ඇති
3. 2.8 ඉන්ටකූර් එකක් ගත්තනම් හර් මේක ගන්න වෙලේ = මම 2.8 එකක් ගෙනාවනේ බන්, පාවිච්චි කරානේ බන්. මොකක් උනත් අලුත් එකක් ගනින්. ඔය ප්‍රාඩෝ පෙජරෝ පරන උනාම ඉස්පිරිතාල
ඩීසල් 10ක් කරනවා. 4M40 කරන්නේ 6යි 8යි අතර (කම්පෙයාර් කරන්න බෑ )
තායිලන්ඩ් හදන්නේ. ඒත් මිට්සුබිශි කොලිටි එක තියෙනවා
බ්‍රෑන්ඩ් නිව් ගත්තොත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි
ඔය මොඩල් එක අව්රුද්ද පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න 55 -60 අතර ඕනේ තරම් හොයාගන්න තියෙනවා
තෙල් කරන ගෙවන මුදලට වටින හොද වාහනයක්