තව ලොකු එකක් ගත්තොත් ඉතිං ටැක්ස් එකෙං උස්සං යයි.
![]()
edit කරද්දී හරියට කරපන් යකෝ. අනාත ජීවිත.

තව ලොකු එකක් ගත්තොත් ඉතිං ටැක්ස් එකෙං උස්සං යයි.
![]()

මේකෙ බාර් එකේ 58%ක් පෙන්නන්නෙ ඇයි බං? මොකක් හරි අවුලක් තියෙනව නේහ්? උඹ ඩේට බාගයක්වත් යූස් නොකර ඇයි 58%කට අඩු වෙලා තියෙන්නෙ?


GB 45 package එක GB බර ගානක් දාල edit කරලා. bar graph එක අමතක වෙලා.මේකෙ බාර් එකේ 58%ක් පෙන්නන්නෙ ඇයි බං? මොකක් හරි අවුලක් තියෙනව නේහ්? උඹ ඩේට බාගයක්වත් යූස් නොකර ඇයි 58%කට අඩු වෙලා තියෙන්නෙ?

GB 45 package එක GB බර ගානක් දාල edit කරලා. bar graph එක අමතක වෙලා.![]()





Values හරියට වෙනස් කරන්නනම් මේ ස්ටෙප් ටික ෆලෝ කරපං මචෝ
[/SIZE]

උඹ දාපු ස්පීඩ් ටෙස්ට් එක ADSL ලයින් එකකට නම් හරි මචංඑඩිට් නෙවෙයි බං මොකක් හරි තියනවා. මෙච්චර ඉක්මනට ඉවර වෙලාම නෑ .
ස්පීඩ් එකත් නෑ. කෝල් එකකොට පියෝ ටීවී නවතිනවා .![]()
උඹ දාපු ස්පීඩ් ටෙස්ට් එක ADSL ලයින් එකකට නම් හරි මචං


ම්ම් මේ කාලෙ උංගෙ ලොකු අවුලක් තියෙනව බං. හැබැයි ෆයිබර් නම් සුපිරියටම වැඩනෑ වෙනදට 12 13ක් සෙට් වෙනවා මචං.
දැං යූ ටියුබ් එකෙත් 720ප් බලන්න බෑ.![]()