Monthly Data quote

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    තව ලොකු එකක් ගත්තොත් ඉතිං ටැක්ස් එකෙං උස්සං යයි. :sorry:

    tax.jpg

    edit කරද්දී හරියට කරපන් යකෝ. අනාත ජීවිත. :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ බාර් එකේ 58%ක් පෙන්නන්නෙ ඇයි බං? මොකක් හරි අවුලක් තියෙනව නේහ්? උඹ ඩේට බාගයක්වත් යූස් නොකර ඇයි 58%කට අඩු වෙලා තියෙන්නෙ?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේකෙ බාර් එකේ 58%ක් පෙන්නන්නෙ ඇයි බං? මොකක් හරි අවුලක් තියෙනව නේහ්? උඹ ඩේට බාගයක්වත් යූස් නොකර ඇයි 58%කට අඩු වෙලා තියෙන්නෙ?

    speed එකත් නෑ බං. :sorry::sorry:

    8657667493.png
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    මේකෙ බාර් එකේ 58%ක් පෙන්නන්නෙ ඇයි බං? මොකක් හරි අවුලක් තියෙනව නේහ්? උඹ ඩේට බාගයක්වත් යූස් නොකර ඇයි 58%කට අඩු වෙලා තියෙන්නෙ?
    GB 45 package එක GB බර ගානක් දාල edit කරලා. bar graph එක අමතක වෙලා.:lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :P

    Values හරියට වෙනස් කරන්නනම් මේ ස්ටෙප් ටික ෆලෝ කරපං මචෝ ;)

    [/SIZE]

    එඩිට් නෙවෙයි බං මොකක් හරි තියනවා. මෙච්චර ඉක්මනට ඉවර වෙලාම නෑ .
    ස්පීඩ් එකත් නෑ. කෝල් එකකොට පියෝ ටීවී නවතිනවා .:sorry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එඩිට් නෙවෙයි බං මොකක් හරි තියනවා. මෙච්චර ඉක්මනට ඉවර වෙලාම නෑ .
    ස්පීඩ් එකත් නෑ. කෝල් එකකොට පියෝ ටීවී නවතිනවා .:sorry:
    උඹ දාපු ස්පීඩ් ටෙස්ට් එක ADSL ලයින් එකකට නම් හරි මචං
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ වෙනදට 12 13ක් සෙට් වෙනවා මචං. :yes:

    දැං යූ ටියුබ් එකෙත් 720ප් බලන්න බෑ. :sorry:
    ම්ම් මේ කාලෙ උංගෙ ලොකු අවුලක් තියෙනව බං. හැබැයි ෆයිබර් නම් සුපිරියටම වැඩ