Mooda Janapathi

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    කාපට් කරන එකේ වියදමයි ඊට සාපේක්ෂව ඒකෙන් සාමාන්‍ය පාරකට වඩා හම්බෙන වාසියි දන්න කෙනෙක් කියන්න අපිටත් දැනගන්න :oo:

    උඹ දැන් කියන්නේ සෙරම පාරවල් කාපට් නොකර සාමාන්ය පාරවල් වගේ තිබ්බා නම් හරි කියලද? :rolleyes::rolleyes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    අපි පැන්නුව නෙවි බං උන් එපා වෙලා + දෙවන ලෝක යුද්දෙන් බංකොලොත් උණ නිසා යන්න ගියා.

    ඊළඟ චාන්ස් එකක් ආව ඊශ්‍රායලය පිහිටුවන්න ලංකාවේ බාගයක. කොහෙද එකත් හරි ගියේ නෑ

    මෙහෙම එකක් ඇහුවෙත් අදමයි.:rofl::rofl::rofl:


    බැරිවෙලාවත් එහෙම උනානම් ලෝකේ ලොකුම සරණාගත සෙට් එක ඇෆ්ගන්,පලස්තීන,සිරියා සෙට් එක නෙවේ, සිංහලු තමා රටකුත් නැතිව අන්තිමට..(අලෝන්ග් සයිඩ් විත් දෙමලු ඇන්ඩ් මුස්ලිම්).:lol::lol:


    මොනවා උනත් සුද්දෝ හිටියනම් ලංකාව මේ වගේ වෙන්නේ නෑ.:sorry::sorry: ලංකාවේ ඉන්න උනුත් ඉන්දියන් කාරයන්ට විතරක් දෙවෙනි වෙන ගොන්නු වෙන්නෙත් නැතිවෙයි. සමහරවිට.:rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තාර දාපුවා අවුරුද්දක් යන්න කලින් අනිවාර්‍යෙන් බඩු හෑවු වෙනවාම තමා. කාපට් ඒම ඉක්මනට කැඩෙන්නේ නෑ. දැන් ඔය ප්‍රධාන පාරවල් කැඩිලා තියෙනවා දැකලා තියෙනවද ලේසියකට
    අරකෙ ගල් ගැලවිලා වලවල් හැදෙනවා තමා සුටුස් ගාල :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    කාපට් කරන එකේ වියදමයි ඊට සාපේක්ෂව ඒකෙන් සාමාන්‍ය පාරකට වඩා හම්බෙන වාසියි දන්න කෙනෙක් කියන්න අපිටත් දැනගන්න :oo:

    උඹ කෙලින් නැති උනාට සෑහෙන්න වටෙන් යහපාලනේට කඩේ යනවා නේද මචං
    හොඳයි
    මේකත් දැනගනින්
    කාපට් එක ලේසියෙන් කැඩෙන්නේ නෑ.
    ආයේ ආයේ මේන්ටේයින්ස් අඩුයි සෑහෙන්න කාලෙකට
    ඒ එක්කම වාහන වල පැවැත්මට සෑහෙන්න හොඳයි
    ඒ විදියට බැලුවම උඹට සහ මේ මෝඩ ග්‍රාම සේවකයට නොතේරුණාට කාපට් කරන එක හොඳ ආයෝජනයක්

    තාමත් 2015 කරපු ගොන් ආතල් ගන්න හදන්න එපා මෙච්චර කෙලෝගෙන
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    උඹ කෙලින් නැති උනාට සෑහෙන්න වටෙන් යහපාලනේට කඩේ යනවා නේද මචං
    හොඳයි
    මේකත් දැනගනින්
    කාපට් එක ලේසියෙන් කැඩෙන්නේ නෑ.
    ආයේ ආයේ මේන්ටේයින්ස් අඩුයි සෑහෙන්න කාලෙකට
    ඒ එක්කම වාහන වල පැවැත්මට සෑහෙන්න හොඳයි
    ඒ විදියට බැලුවම උඹට සහ මේ මෝඩ ග්‍රාම සේවකයට නොතේරුණාට කාපට් කරන එක හොඳ ආයෝජනයක්

    තාමත් 2015 කරපු ගොන් ආතල් ගන්න හදන්න එපා මෙච්චර කෙලෝගෙන

    ඌ පැත්තෙන් පුක දෙන්නෙ..
    SLRCC වගේ කෙලින්ම පුක දෙනවා නම් තව කමක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ කෙලින් නැති උනාට සෑහෙන්න වටෙන් යහපාලනේට කඩේ යනවා නේද මචං
    හොඳයි
    මේකත් දැනගනින්
    කාපට් එක ලේසියෙන් කැඩෙන්නේ නෑ.
    ආයේ ආයේ මේන්ටේයින්ස් අඩුයි සෑහෙන්න කාලෙකට
    ඒ එක්කම වාහන වල පැවැත්මට සෑහෙන්න හොඳයි
    ඒ විදියට බැලුවම උඹට සහ මේ මෝඩ ග්‍රාම සේවකයට නොතේරුණාට කාපට් කරන එක හොඳ ආයෝජනයක්

    තාමත් 2015 කරපු ගොන් ආතල් ගන්න හදන්න එපා මෙච්චර කෙලෝගෙන
    ඈ බන් උඹට සිංහල කියවල තේරුන් ගන්න බැරි මොකක්හරි අවුලක් තියෙනවද :eek: මම කොතනද කිවේ කාපට් හොඳ නෑ කියල මෙතන පෙන්නපන් බලන්න :baffled:

    සාමන්‍යයෙන් කාපට් කරපු පාරවල් නිකන් තාර දාපු පාරවල්වලට වඩා හොඳ බව පිටින් බැලුවම පේනවා ඕන කෙනෙක්ට. ඒ නිකන් පිටින් බලල පේන දේ මිසක් ඇත්තටම ඒ ගැන දැනුමක් ඇතුව කියන දෙයක් නෙවෙයි. එහෙම නෙවෙයි ඒ ගැන හොඳට දන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ ඉන්න කෙනෙක්ට තව කරුණු එක්ක ඒක පැහැදිලි කරන්න කියල කිවේ යන වියදමත් එක්ක සසඳලා අනික් අයටත් දැනගන්න.

    මෙතන මයිත්‍රීට පලු යන්න බනින්න මටත් පුළුවන් මූ ග්‍රාමසේවක මූ මොකුත් දන්නේ නෑ බලපන්කො මූ කියන මෝඩ කතා කිය කිය. එහෙම නැතුව යමක් හරියට දැනගන්න අහපුවම මුන්ගේ හිතේ යහපාලනෙට කඩේ යනව කියල :baffled: යකෝ බනින්නත් ඉසෙල්ලා කරුණු දැනගෙන ඉන්න එපැයි :eek:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,841
    913
    113
    Every where
    වියදම් එක්ක සසදනවා කියන්නෙ ඉතින් කාර්පට් පාරවල් හදන්න යන පිරිවැය කොහොමත් වැඩියි.ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ... :P
    කාර්පට් පාරවල් ඉදිකරන කොට ඒ පාරෙ යන වාහන ප්‍රමානය, වාහන වර්ග හොයබලන්න වෙනවා.කරත්ත යන පාරක් කාර්පට් කරලා වැඩක් නෑනෙ. ඒ site analysis එක මුලින්ම වෙනවා.

    material rates නම් ඉතින් contractor,method එක අනුව වෙනස් වෙනවා.ඒක නිසා යන වියදම මෙච්චරයි කියලා කියන්න අමාරුයි.

    කාර්පට් පාරක වාසි ගත්තොත්,
    *පාරේ කල් පැවැත්ම
    *maintenance අඩුවීම
    *ධාවනය වන වාහන වල කල්පැවැත්ම වැඩි වගේ ප්‍රධාන සිද්ධාන්ත ටිකක් තියනවා.

    සාමාන්‍ය කාර්පට් පාරක durability අවු.10 වගේ :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    karpat paraka mulika wiyadama wadi unata anith patten wahana wala gewima adui. samahara witara hitan vehicle parts import karana un gana anukampawen bala mehema kiyanna athi