Mooda Janapathi

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    30710988_129508564569037_1889418888438015894_n.jpg

    ඕනෑම රටක දියුණුව සහ සංවර්ධනයට, එරටේ ප්‍රවාහන පද්ධතිය බෙහෙවින් බලපාන බව අපි ඉගෙන ගත්තේ පාසැලේ 7 ශ්‍රේණියේ සමාජ අධ්‍යනය විෂය තුලිනි. ගුවන, මුහුද, මහා මාර්ග සහ දුම් රිය මාර්ග මුලික කරගෙන පවත්වාගෙන යනු ලබන ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්‍යයක්ශම කර ගැනීමට නම් ඒවා දියුණු කළ යුතුය. මෙම සිද්ධාන්තය වැස්සකට හෝ පාසැලකට නොගිය කෙනෙකුට වූවත් තේරුම් ගත හැකි ඉතාමත් සරළ දෙයකි.

    එහෙත් අපගේ කුමක් හෝ කරුමයකට, එය නොතේරෙන " රටේ ආරවල් කාපට් කරන්නේ මොකට දැයි " අසන මරි මෝඩ ජනාධිපති වරයෙක් රටට පත් වී ඇත. මේ කරුමය අපි තවත් මාස 17ක් විඳිය යුතුව ඇත.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    කර්මය කියන එක Politician ලට පලදෙන්නේ නැද්ද?

    අපරාදේ සුද්දව එලවගත්තේ 48දි. උන් හිටියනං ආතල් එකක් වත් ගන්න තිබ්බ

    කාලකණ්නි ටිකක්ඉතුරු වෙලා ඉන්නේ මරලවත් වැඩක් නැති උන්. හැමදාම එකම තැන පල් වෙන්නේ ඒකයි
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මටනම් එතුමා හෙන වීරයෙක්..
    මයිලෝ එකට අභියෝග කරපු හැටි දැක්කේ නැද්ද පැකට් එක අතේ තියාගෙන..
    බ්‍රසියර් එකක් දැක්ක ගමන් මඩු වළිගේ අතට ගන්නවා..
    කහපාට කහ ඉරි සුදුපාට කරපු එකම කොයිතරං ආස්චර්‍රර්‍රර්‍රර්‍රයයක්ද.?
    භය නැතුව බදු ගහන එකම කොයිතරම් වීර කමක්ද..?
    ඇමති මණ්ඩලේට කොච්චර හොඳට සලකනවද..
    පර්මිට් එහෙම දීලා වාහන ගෙනත් දීලා ඒ අහිංසක මිනිස්සුන්ට කොච්චර හොඳට බලා ගන්නවද.?
    අලුත් එයාපෝට් වල වී ගබඩා කරවන්න තරම් නිර්භීත ජනාධිපතිවරු හිටියද මීට කලින් ලෝකෙ කොහෙවත්..?
    ඇත්තටම ඒ වෙනසනම් මාරයි.. කිව්ව දේ කලා ලෙසටම.. පට්ටම වෙනසක්..:love:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කර්මය කියන එක Politician ලට පලදෙන්නේ නැද්ද?

    අපරාදේ සුද්දව එලවගත්තේ 48දි. උන් හිටියනං ආතල් එකක් වත් ගන්න තිබ්බ

    කාලකණ්නි ටිකක්ඉතුරු වෙලා ඉන්නේ මරලවත් වැඩක් නැති උන්. හැමදාම එකම තැන පල් වෙන්නේ ඒකයි

    නියෙම කතාව බන් අපිට තිබ්බේ සුද්දව ටිය ගන්න අපි uk වල කොලනියක් උනා නම් අපිත් හෙන දියුණු වෙලා බන් මේ පරයෝ ටික හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කාපට් කරන එකේ වියදමයි ඊට සාපේක්ෂව ඒකෙන් සාමාන්‍ය පාරකට වඩා හම්බෙන වාසියි දන්න කෙනෙක් කියන්න අපිටත් දැනගන්න :oo:
     
    • Like
    Reactions: Eranga Sandaruwan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    නියෙම කතාව බන් අපිට තිබ්බේ සුද්දව ටිය ගන්න අපි uk වල කොලනියක් උනා නම් අපිත් හෙන දියුණු වෙලා බන් මේ පරයෝ ටික හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ

    අපි පැන්නුව නෙවි බං උන් එපා වෙලා + දෙවන ලෝක යුද්දෙන් බංකොලොත් උණ නිසා යන්න ගියා.

    ඊළඟ චාන්ස් එකක් ආව ඊශ්‍රායලය පිහිටුවන්න ලංකාවේ බාගයක. කොහෙද එකත් හරි ගියේ නෑ
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    කාපට් කරන එකේ වියදමයි ඊට සාපේක්ෂව ඒකෙන් සාමාන්‍ය පාරකට වඩා හම්බෙන වාසියි දන්න කෙනෙක් කියන්න අපිටත් දැනගන්න :oo:

    තාර දාපුවා අවුරුද්දක් යන්න කලින් අනිවාර්‍යෙන් බඩු හෑවු වෙනවාම තමා. කාපට් ඒම ඉක්මනට කැඩෙන්නේ නෑ. දැන් ඔය ප්‍රධාන පාරවල් කැඩිලා තියෙනවා දැකලා තියෙනවද ලේසියකට
     
    • Like
    Reactions: LazyLizard

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    නියෙම කතාව බන් අපිට තිබ්බේ සුද්දව ටිය ගන්න අපි uk වල කොලනියක් උනා නම් අපිත් හෙන දියුණු වෙලා බන් මේ පරයෝ ටික හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ

    ow adu gane 1990 wenakan wath un hitiyanam incorruptable system ekak thiyalama unwa yawanna thibba :(
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    අපි පැන්නුව නෙවි බං උන් එපා වෙලා + දෙවන ලෝක යුද්දෙන් බංකොලොත් උණ නිසා යන්න ගියා.

    ඊළඟ චාන්ස් එකක් ආව ඊශ්‍රායලය පිහිටුවන්න ලංකාවේ බාගයක. කොහෙද එකත් හරි ගියේ නෑ

    Ado e seen eka kiyapnko
     
    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මටනම් එතුමා හෙන වීරයෙක්..
    මයිලෝ එකට අභියෝග කරපු හැටි දැක්කේ නැද්ද පැකට් එක අතේ තියාගෙන..
    බ්‍රසියර් එකක් දැක්ක ගමන් මඩු වළිගේ අතට ගන්නවා..
    කහපාට කහ ඉරි සුදුපාට කරපු එකම කොයිතරං ආස්චර්‍රර්‍රර්‍රර්‍රයයක්ද.?
    භය නැතුව බදු ගහන එකම කොයිතරම් වීර කමක්ද..?
    ඇමති මණ්ඩලේට කොච්චර හොඳට සලකනවද..
    පර්මිට් එහෙම දීලා වාහන ගෙනත් දීලා ඒ අහිංසක මිනිස්සුන්ට කොච්චර හොඳට බලා ගන්නවද.?
    අලුත් එයාපෝට් වල වී ගබඩා කරවන්න තරම් නිර්භීත ජනාධිපතිවරු හිටියද මීට කලින් ලෝකෙ කොහෙවත්..?
    ඇත්තටම ඒ වෙනසනම් මාරයි.. කිව්ව දේ කලා ලෙසටම.. පට්ටම වෙනසක්..:love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    තාර දාපුවා අවුරුද්දක් යන්න කලින් අනිවාර්‍යෙන් බඩු හෑවු වෙනවාම තමා. කාපට් ඒම ඉක්මනට කැඩෙන්නේ නෑ. දැන් ඔය ප්‍රධාන පාරවල් කැඩිලා තියෙනවා දැකලා තියෙනවද ලේසියකට

    Kandy, puttalam high way eka balapan galagedara idan katugastota wenakan den ganna deyak na.

    Katugastota, gohagoda para balapan ganna deyak na. Mewa carpet karala den eheti kalekuth na.