Moon vs Wimal

blacknwhite

Active member
  • Jun 17, 2009
    520
    26
    28
    මචන් මොළේ ඇඟ පුරා තියන අය එ.ජා මණ්ඩලයට විරුද්දව මොනවද කරලා තියෙන්නේ...... විරුද්දයි කියලා කිව්වා ඇරෙන්න...

    until now what good has been accomplished. UNDP waqs suspended, what will happen if the projects were suspended also which is running throughout the country. can we handle them. these are diplomatic issues. Issues that the gov should handle with some brainy ppl. thats why the pres has UPADESHAKAYAN. i think the gov should act a bit more wisely ppl.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් මොළේ ඇඟ පුරා තියන අය එ.ජා මණ්ඩලයට විරුද්දව මොනවද කරලා තියෙන්නේ...... විරුද්දයි කියලා කිව්වා ඇරෙන්න...

    Wiruddai kiyana eka tama karanna one.. nathuwa mee gona wage bali natala hariyanne na..

    This problem should be handled by high level diplomats. Not fool like this...

    :angry::angry::angry::angry:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Wiruddai kiyana eka tama karanna one.. nathuwa mee gona wage bali natala hariyanne na..

    This problem should be handled by high level diplomats. Not fool like this...

    :angry::angry::angry::angry:

    ෂා උබේ මොලේ.....

    විරුද්දයි කිව්ව ගමන් මූන් ඕක අහොසි කරයි නේද????:rofl::rofl::P:P:P:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ෂා උබේ මොලේ.....

    විරුද්දයි කිව්ව ගමන් මූන් ඕක අහොසි කරයි නේද????:rofl::rofl::P:P:P:P

    Dan karaida? Dan ratata tibba reputation ekat muu nati kala..
    Prashne wisanda ganna tibba chance ekath nati kala..
    Enna hitapu investorslath nati kala..
    Danhari shoke :lol::lol::lol::lol:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Dan karaida? Dan ratata tibba reputation ekat muu nati kala..
    Prashne wisanda ganna tibba chance ekath nati kala..
    Enna hitapu investorslath nati kala..
    Danhari shoke :lol::lol::lol::lol:

    අපි උන් කියන හැම පදේටම නටන්න ඕනෙද???

    සමහරුන්ට නම් පුරුදු එහෙමයි...... සුද්දෙක් කිව්වොත් උගේ පුක හරි ලෙවකයි.... (උබට නෙමෙයි කිව්වේ)

    අපේ එවුන්ම තමයි මේවා ඇදලා ගත්තේ... දැන් උන් ඒකට විරුද්දව වැඩ කරන අයටත් මඩ ගහනවා....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    අපි උන් කියන හැම පදේටම නටන්න ඕනෙද???

    සමහරුන්ට නම් පුරුදු එහෙමයි...... සුද්දෙක් කිව්වොත් උගේ පුක හරි ලෙවකයි.... (උබට නෙමෙයි කිව්වේ)

    අපේ එවුන්ම තමයි මේවා ඇදලා ගත්තේ... දැන් උන් ඒකට විරුද්දව වැඩ කරන අයටත් මඩ ගහනවා....

    Kawda ehema natanna kiwwe.. UN decicision ekata math wiruddai..
    E unata ekata karanna one UN office eka issaraha wadi wada karana eka newi.
    :angry::angry: