moose T-shirt එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    ලේබල් එක නිකං බැලුව ටිකක්
    එක පැත්තක අපි ගත්ත කඩේ ශ්‍රියානි ලේබල් එකේ 1690 ගහල තියෙනව
    අනිත් පැත්තෙ 2490 යි කියල ගහල තියෙනව. මං හිතන්නෙ Moose එකෙන් දාල තියෙන ප්‍රයිස් එක

    පට්ට කොලිටි ටී ෂර්ට් එක හැබැයි..
    Edge T-Shirt අදින්නෙ මම XXL, තව ලාබ ඒවත් අදිනව ඉතිං
    Moose XL එක දඩ සයිස්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ටී-ෂර්ට් මෙහෙ දූපතේ ඉද්දී අඳිනවා අඩුයි. Shirt තමා මෙහේදි එලි පහලියට යද්දී අඳින්නේ.

    ආසම style එක අර polo වල එන front pocket එක නැති shirt එක, ඒවා වල අත් දිගට දැම්මාම අඟල් දෙකක් විතර අතේ මැණික් කටුව ළඟින් උඩට රෙදි අඩුවෙන් මහල එවන්නනේ. වට දෙකක් විතර shirt අත උඩට නවල අඳින්න තමා ඒ style එක හදලා තියෙන්නේ.