Mora උන් වරෙල්ලා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මැත උගන්නපු ලස්සන කෑල්ලක් හිටියා . නම මතක නම් කියපන්.

    ඒකිව බලන්නම වෙනද ලෙක්චර් යන්නේ නැති මමත් දවසක් ගියා. මෙන්න යකෝ ඔක්කොම කොල්ලෝ ටික එදා හෝල් එකේ.
    බැච් එකේවත් හිටියේ නෑ එච්චර ස්වීට් කෑල්ලක්.
    Management nam hitiya Amali kiyala kallak
     
    • Like
    Reactions: shenat

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ඔකිගෙන් නේද අපේ civil සෙට් එකක් ගිහින් කවුද ගයත්‍රි කියලා ඇහුවේ. එක subject එකක් repeat කරා මාවත්. 100% attendance තිබිබෙත් ඔකට විතරයි ඒත් ඇවිත් නැ කියලා බැන්නා . එදා ඉදන්නම් එපා උනා. :lol:
    Umbe index no eke widihata 09 batch ne. E kaale Business faculty eka thibune nehene.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    Umbe index no eke widihata 09 batch ne. E kaale Business faculty eka thibune nehene.
    ඇයිබන් ඒකාලේ අර ගොඩ කැන්ටිම ලග car park එකට උඩින් පොඩි පොඩි පෙට්ටි ගෙවල් ටිකක් අටවන් උන් හිටියේ. දැන් එහෙම faculty එකකුත් තියනවාද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මැත උගන්නපු ලස්සන කෑල්ලක් හිටියා . නම මතක නම් කියපන්.

    ඒකිව බලන්නම වෙනද ලෙක්චර් යන්නේ නැති මමත් දවසක් ගියා. මෙන්න යකෝ ඔක්කොම කොල්ලෝ ටික එදා හෝල් එකේ.
    බැච් එකේවත් හිටියේ නෑ එච්චර ස්වීට් කෑල්ලක්.

    මමත් ලෙක්චර්ස් යන්නෙ නැති එකෙක් බන්. 🫢

    ගයිත්‍රි මැඩම් කියලා professor කෙනෙක් ඉන්නවද

    ගයිත්‍රි කුරුප්පු දැන් ප්‍රොෆාසර් කෙනෙක්ද? 😱
    ------ Post added on Aug 31, 2023 at 3:24 AM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    Kawda me patta hutti
    Work Experience
    Investment Advisor - Bartleet Religare Securities (pvt) Ltd (2010 - 2012)
    Intern - Ernst & Young (2009 - 2010)
    Trainee Banking Assistant - People's Bank, Sri Lanka (2004 - 2006)
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මමත් ලෙක්චර්ස් යන්නෙ නැති එකෙක් බන්. 🫢



    ගයිත්‍රි කුරුප්පු දැන් ප්‍රොෆාසර් කෙනෙක්ද? 😱
    ------ Post added on Aug 31, 2023 at 3:24 AM
    Umba hitapu kaleth hitiyada
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    management උන්ව නම් එච්චර මතකයක් නෑ බන්.
    උස එකියක් හිටිය මතකයි ටිකක් ගතියක් තිබ්බ.

    අර මැත කෑල්ල නම් පට්ටම ලස්සනයි..
    පේරෙන් ආපු එක නේද...
    පේරෙත් උගන්නලද කොහේද ආවේ.
    කැරි මීටරේ.
    උපෙල Bio Maths දෙකම එක පාර කරලා Uni ගිහින් තිබුණේ.