Mora උන් වරෙල්ලා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ගයිත්‍රි මැඩම් කියලා professor කෙනෙක් ඉන්නවද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    අර බණ කියලා අමු බේගල් කියන සුදු සාරි අඳින ට්‍රැක් පැනපු පිස්සු ගෑනියෙක් නම් ඉන්නවා.
    Dr.. ගයනි කියලා... 🤣🤣
    එකී ට ආහුවෙළ ඒකිගේ බයිලා අහන්න යන මෝඩ ගෑණු ඒකි ට කියන්නේ අරිය උත්තමාවිය කියලා 😂😂😂

    උඹ අහන්නේ ඒ ගෑනි ගැන වෙන්න ඕනේ sure එකට
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අර බණ කියලා අමු බේගල් කියන සුදු සාරි අඳින ට්‍රැක් පැනපු පිස්සු ගෑනියෙක් නම් ඉන්නවා.
    Dr.. ගයනි කියලා... 🤣🤣
    එකී ට ආහුවෙළ ඒකිගේ බයිලා අහන්න යන මෝඩ ගෑණු ඒකි ට කියන්නේ අරිය උත්තමාවිය කියලා 😂😂😂

    උඹ අහන්නේ ඒ ගෑනි ගැන වෙන්න ඕනේ sure එකට
    Mokadda department eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,392
    113
    එකමත් එක රටක
    Finding Nemo Smile GIF
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔකිගෙන් නේද අපේ civil සෙට් එකක් ගිහින් කවුද ගයත්‍රි කියලා ඇහුවේ. එක subject එකක් repeat කරා මාවත්. 100% attendance තිබිබෙත් ඔකට විතරයි ඒත් ඇවිත් නැ කියලා බැන්නා . එදා ඉදන්නම් එපා උනා. :lol:
     
    • Wow
    Reactions: elakiriaddict

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඔකිගෙන් නේද අපේ civil සෙට් එකක් ගිහින් කවුද ගයත්‍රි කියලා ඇහුවේ. එක subject එකක් repeat කරා මාවත්. 100% attendance තිබිබෙත් ඔකට විතරයි ඒත් ඇවිත් නැ කියලා බැන්නා . එදා ඉදන්නම් එපා උනා. :lol:

    උබත් මෝරා ඉංජෙක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,392
    113
    එකමත් එක රටක
    උබත් මෝරා ඉංජෙක්ද?
    මැත උගන්නපු ලස්සන කෑල්ලක් හිටියා . නම මතක නම් කියපන්.

    ඒකිව බලන්නම වෙනද ලෙක්චර් යන්නේ නැති මමත් දවසක් ගියා. මෙන්න යකෝ ඔක්කොම කොල්ලෝ ටික එදා හෝල් එකේ.
    බැච් එකේවත් හිටියේ නෑ එච්චර ස්වීට් කෑල්ලක්.