Moratuwa aye gemak patan aran

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මුළු පාරම බ්ලොක් වෙලා බං . පානදුර ඉඳන් කොළඹ එන්න පැය 3 කට වඩා ගියා . මේ පාරවල් Block කරගෙන කරන විකාර නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා ☹️☹️
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,405
    53,514
    113
    Colombo
    නූගත් මිනිස්සු ඉන්න රටක කැරැලක් කියන්නේ ඉතින් ගූ ගොඩක් තමා . අපේ උන් දන්න සාමකාමී බල අරගල . මේ කැරැල්ලත් මහින්දලා පුස්සක් කරනවා ඕං

    #ගුපියො_ෆේල් :(
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    okane itin beri, revolution karanne koheda mun ekka, poddak parakku una kiyala adanawa :lol:
    බයි පොන්නයෙක්. ඔය පොන්නයට රෙණවිරු ගාය හොදට තිබුණා

    ඔය වගේ වෙලාවට මම නම් උන්ට රෙස්පෙක්ට් කරලා කට්ට කාලා හරි යනවා. උන් යන්නෙ අපි වෙනුවෙන්. රෙනවිරු ගාය තියෙන පොන්නයො බැණ බැණ යයි ඉතිං
    ------ Post added on Apr 1, 2022 at 11:07 PM
     
    • Love
    Reactions: Voldemort Bro

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Mewa nam gon wada. Mulu Galle Road ekama block karala. Carpenters lage protest ekak. Ude indan thibba.

    Mata penne parawal block karana eka karanna deela minissunta epa wennama denna yanne. Naththam samanyayen ways dekama block karanna denne na policiyen. Minissu parata bahina eka epa karawanna wage yanne. 10 minutes gamanata ada mata 55 minutes giya shortcut assen dalath.
    මොන පොන්නයෙක් ද බන් මේ පැයක් පරක්කු උනා කියල නාහෙන් අඩන්නෙ මේ වගේ situation එක්ක. මිනිස්සු දවස් ගනන් පෝලිම් වල තෙල් ,ගෑස් ගන්ඩ.දවසට පැය 10 ක් කරන්ට් නෑ. ඒවට විරුද්ධ වෙද්දී නාහෙන් අඩනව විනාඩි 45 ක් පරක්කු උනා කියල.
    යකෝ පාරෙ වාහනයක් හැප්පුන වෙලාවට ඔයිට වඩා වෙලා යන අවස්ථා තියේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,868
    13,806
    113
    126
    Hogwarts
    Mewa nam gon wada. Mulu Galle Road ekama block karala. Carpenters lage protest ekak. Ude indan thibba.

    Mata penne parawal block karana eka karanna deela minissunta epa wennama denna yanne. Naththam samanyayen ways dekama block karanna denne na policiyen. Minissu parata bahina eka epa karawanna wage yanne. 10 minutes gamanata ada mata 55 minutes giya shortcut assen dalath.
    Itin train eke , high way eke palayanko ponnayo. Topit ekka puluwan andu perallanna. Pissu genu wage adala iwarai.
    මොරටුවේ උන් අැවිස්සුනොත් ඉතිං පොලීසියත් කුඩු.ඵක පාරක් මතකයිනේ..
    mkkda e case eka bn?

    මුළු පාරම බ්ලොක් වෙලා බං . පානදුර ඉඳන් කොළඹ එන්න පැය 3 කට වඩා ගියා . මේ පාරවල් Block කරගෙන කරන විකාර නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටෙනවා ☹️☹️
    Itin train eke , high way eke pala ponnayo
    ------ Post added on Apr 1, 2022 at 11:11 PM