Moratuwa Rag

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,181
    22,607
    113
    වෙන රටක හොඳ uni එකකට පලයන්කෝ
    ඊට පස්සෙ දවසට පැය දෙකක් නිදාගෙන රෑ තිස්සෙ ටොයිලට් හෝද හෝද දුක් විදල අන්තිමට හරි GPA එකක්වත් නැතුව ඩිග්‍රි කට්ට අරගන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    mama nam kiyanne kawuru hari rag karapu ayage details dala public website ekak anonymous hadala tiyanna oni
    etakota unwa degree eka iwara wela society ekata yaddi kon wenawa :yes:
    Job walata gaddith note wenawa, mokada e wage attitude tiyana dial workplace walata awama ewath chater karanawa
    අන්න සුපිරි idea එක.. Rag evidence එක්ක උන්ගේ මුණු දාන්න ඕන 😅

    හැබැයි bro ඕකුන් workplace වලට ගියාම ඔය මොකුත් නෑ.. සොන්නයෝ වගේ කියන දෙයක් කරගෙන ඉන්නවා 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,800
    113
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕

    බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා :growl: 👇

    ------ Post added on Sep 15, 2022 at 12:07 AM

    View attachment 184236
    ------ Post added on Sep 15, 2022 at 12:08 AM
    Umba EFAC da ITda?
    Apey kaaleth oya english tahanam scene tibba.

    ewa karapu godak godey huththige puthala dan Ausi inne :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,879
    27,160
    113
    @Cypress වගේ යන්න බැරුව දුකට අඩන තව එකෙක්😂

    Bro ubata manasika ledak thiyenne beheth ganin. Owa hoda karanna puluwan. Iskole kale idala arthika prashna walin hembath wela iskole ungen kon wela athawara wela campus giyama a pressure eka wena unge pitin yawanne kisima athma wiswasayak nathi un :sorry:.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අන්න සුපිරි idea එක.. Rag evidence එක්ක උන්ගේ මුණු දාන්න ඕන 😅

    හැබැයි bro ඕකුන් workplace වලට ගියාම ඔය මොකුත් නෑ.. සොන්නයෝ වගේ කියන දෙයක් කරගෙන ඉන්නවා 😂

    rag wechcha ayata return ekata karnna puluwan dewal onna 😊
    workplace giyama ehema hitiyath kalin ehema karapu nisa mentally affect unu inna puluwanne
    also thamanta chance ekak awama ayet ewa karanna puluwan

    mulinma podi position eke iddi ohoma indala, manager lead level eddi toxic wenna puluwan
     
    • Like
    Reactions: kevin_levin

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,879
    27,160
    113
    එල එල මන් හාවර්ඩ් එකේ.අනේ නිකන් පල හුකමෝ යන්න😂
    Ube Uni eka mokadda? Tho art degree ekak karapu anatha lontha ponnayek wage 🤣🤣🤣🤣🤭🤭. Deshapaluwek ge puka ibina eka thamai ubalata karanna wenne. paw anatha jiwitha 🤣🤣🤭🤭
     
    • Angry
    Reactions: Bada thadiya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Ube Uni eka mokadda? Tho art degree ekak karapu anatha lontha ponnayek wage 🤣🤣🤣🤣🤭🤭. Deshapaluwek ge puka ibina eka thamai ubalata karanna wenne. paw anatha jiwitha 🤣🤣🤭🤭

    1lpW6iR.jpg

    Laugh Lol GIF by Minions
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,879
    27,160
    113
    විශ්වවිදයාලය තුළ රැග් එක අනිවාර්යයෙන් තියෙන්න ඕන. පස්සේ කාලෙක ඕක විතරයි මතක් කරන් ඉන්න පුලුවන්.අපිටනම් තිබ්බේ නෑ. ඊයෙනේ පටන් ගත්තේ. පොඩි උන්ටනම් දෙනවා ලොකු උනාම. අර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන😘

    that was incredibly gay robert downey jr GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,875
    86,081
    113
    ආශ්චර්යමත් රටක
    මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept.. 😅

    ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...

    Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..

    හරියට හරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    අර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන😘
    ගොඩක් රැග් කරන උන් ඔය වගේ තමන්ට නැති එව්ව තම ජෝක් එකට ගන්නෙ
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ගොඩක් රැග් කරන උන් ඔය වගේ තමන්ට නැති එව්ව තම ජෝක් එකට ගන්නෙ

    ඔව් මට පොල්ලකුයි ගල් කැට දෙකකුයි නෙමේ තියෙන්නේ.උබට ඒවද තියෙන්නේ?😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept.. 😅

    ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...

    Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..
    උඹ හරියටම හරි.

    කැම්පස් වල රැග් නැති කරන්න බැරි ඔය "සුන්දර රැග්" කතන්දර නිසාම තමයි. අනී ටිකක් රැග් වෙන්න ඕනේ, අනී ඒවා තමයි දැන් කියල හිනා වෙන්නේ ගාන එවුන් සාපයක්.

    එක එකාගෙන humiliate වෙන එක සුන්දරයි නම් දෙයියනේ කියල BDSM club එකක් දාගෙන ඒවා කරගනිල්ල අනික් උන්ට වද නොදී