ඊට පස්සෙ දවසට පැය දෙකක් නිදාගෙන රෑ තිස්සෙ ටොයිලට් හෝද හෝද දුක් විදල අන්තිමට හරි GPA එකක්වත් නැතුව ඩිග්‍රි කට්ට අරගන්නවෙන රටක හොඳ uni එකකට පලයන්කෝ
ඊට පස්සෙ දවසට පැය දෙකක් නිදාගෙන රෑ තිස්සෙ ටොයිලට් හෝද හෝද දුක් විදල අන්තිමට හරි GPA එකක්වත් නැතුව ඩිග්‍රි කට්ට අරගන්නවෙන රටක හොඳ uni එකකට පලයන්කෝ
අන්න සුපිරි idea එක.. Rag evidence එක්ක උන්ගේ මුණු දාන්න ඕනmama nam kiyanne kawuru hari rag karapu ayage details dala public website ekak anonymous hadala tiyanna oni
etakota unwa degree eka iwara wela society ekata yaddi kon wenawa
Job walata gaddith note wenawa, mokada e wage attitude tiyana dial workplace walata awama ewath chater karanawa
@Cypress වගේ යන්න බැරුව දුකට අඩන තව එකෙක්nikan dunnama adu kule ewunta diroganna amaarui. ethakota gon part daala thapullala anith ewunta waatha wenawa
public education hugak oya wage gon part thiyanawa
Ammo menna manasika ledek detected. Btw mama moratuwa CSE. Currently working in Singaporeයන්න බැරි උන උන්ගේ අදේනාව![]()
Umba EFAC da ITda?අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..
අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..
1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..
2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..
3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ
4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ..
5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා
6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන
බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා![]()
------ Post added on Sep 15, 2022 at 12:07 AM
View attachment 184236
------ Post added on Sep 15, 2022 at 12:08 AM
එල එල මන් හාවර්ඩ් එකේ.අනේ නිකන් පල හුකමෝ යන්නAmmo menna manasika ledek detected. Btw mama moratuwa CSE. Currently working in Singapore.
@Cypress වගේ යන්න බැරුව දුකට අඩන තව එකෙක්![]()
.අන්න සුපිරි idea එක.. Rag evidence එක්ක උන්ගේ මුණු දාන්න ඕන
හැබැයි bro ඕකුන් workplace වලට ගියාම ඔය මොකුත් නෑ.. සොන්නයෝ වගේ කියන දෙයක් කරගෙන ඉන්නවා![]()
Ube Uni eka mokadda? Tho art degree ekak karapu anatha lontha ponnayek wageඑල එල මන් හාවර්ඩ් එකේ.අනේ නිකන් පල හුකමෝ යන්න![]()
Igroned!Ube Uni eka mokadda? Tho art degree ekak karapu anatha lontha ponnayek wage. Deshapaluwek ge puka ibina eka thamai ubalata karanna wenne. paw anatha jiwitha
![]()
Ammo choo ponsi ta ridila ™Igroned!
Ube Uni eka mokadda? Tho art degree ekak karapu anatha lontha ponnayek wage. Deshapaluwek ge puka ibina eka thamai ubalata karanna wenne. paw anatha jiwitha
![]()
Igroned!
විශ්වවිදයාලය තුළ රැග් එක අනිවාර්යයෙන් තියෙන්න ඕන. පස්සේ කාලෙක ඕක විතරයි මතක් කරන් ඉන්න පුලුවන්.අපිටනම් තිබ්බේ නෑ. ඊයෙනේ පටන් ගත්තේ. පොඩි උන්ටනම් දෙනවා ලොකු උනාම. අර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන![]()
this is what happens when you give free handouts@Cypress වගේ යන්න බැරුව දුකට අඩන තව එකෙක්![]()


මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept..
ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...
Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..
ගොඩක් රැග් කරන උන් ඔය වගේ තමන්ට නැති එව්ව තම ජෝක් එකට ගන්නෙඅර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන![]()
ගොඩක් රැග් කරන උන් ඔය වගේ තමන්ට නැති එව්ව තම ජෝක් එකට ගන්නෙ
උඹ හරියටම හරි.මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept..
ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...
Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..