Moratuwa Uni MBA in IT

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,046
    1,474
    113
    B
    UK MBA ලංකාවේ එවුන්ට දෙන්නේ පවුම් 1000 ට වගේ..... UK inland වත් එච්චර අඩු නැහැ.අනෙක් රටවල එවුන්ට අඩුවට දෙන්නේ නැහැ, Arab, Japan and China.... India වලත් ඊට වැඩියි වගේ.
    syllabus එහෙම outdated and lecturer orianted.
    KDU එකේ Msc Logistic කරපු එකෙක් ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න,, 😂
    Bro උඹ කියන්නේ එතකොට esoft එකෙන් එහෙම London metropolitan , Kingston වගේ එව්වගේ ඔෆර් කරන Msc වැලිඩ් කියලද ?

    ලංකාවෙන් යන්න උන වෙලාවක් අවොත් උදව්වක් වෙයිද ?

    දැනට නම් යන්න පොටක් පෑදිලා නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,108
    25,230
    113
    B

    Bro උඹ කියන්නේ එතකොට esoft එකෙන් එහෙම London metropolitan , Kingston වගේ එව්වගේ ඔෆර් කරන Msc වැලිඩ් කියලද ?

    ලංකාවෙන් යන්න උන වෙලාවක් අවොත් උදව්වක් වෙයිද ?

    දැනට නම් යන්න පොටක් පෑදිලා නෑ.
    MSc - Academic
    MBA - General management