Moratuwa Uni MBA in IT

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,083
    71,532
    113
    මචන් මේක කරන අය කවුද ඉන්නේ ? මට පොඩි විස්තරයක් දැනගන්න තියෙනවා .
    මම ඕක ගැන දන්නෙ නෑ. ඒත් පොඩි උපදෙසක් දෙන්නම්. මුලින්ම බලපන් උඹ ඕක කරන්නෙ paper qualification එකක් විදියටද නැත්තන් ඉගෙන ගන්නද කියලා. ලංකාවෙ පක්කුන්ගෙ post graduate සීන් අමු ගූ. උන් හිතන්නෙ උඹට වෙන ජීවිතයක් නෑ කියලා. ඉතින් උන් උඹට ලොවෙත් බැලන්ස් කරන් කරන්න පුලුවන් වෙන්න ඕවා කරන්නෙ නෑ.

    ඉතින් පලවෙනි එකනම් හොයන්නෙ, කොහේහරි reputed කරගන්න ලේසි එකක් කරපන්. නැත්තන් උඹ අනාත වෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    මොරටුව කැම්පස් වගේ වර්ල්ඩ් රෑන්ක් 800-1000 රජයේ ගූ පින් කැම්පස් වලින් MBA, MSc, PhD අරන් මොනා කරන්නද බන් 😆💩
     
    • Sad
    Reactions: rock pora

    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    the amount of time it consumes, and the fake standards that they have set for themselves.

    exam ekak iwara wela awruddak inna ona results enna. 25 masters patan gatta nam graduate wenne 27 december. oka thama theory eka.
    Lecturers la MBA/MSc walata underpaid, so loosely bound from responsibilities. Eka nisa results gena focus karanne ne. Drop out karapu un innawa sehenna eka nisa.
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    pls do UK, AUS, USA.... tnx me later
    mn kivva bn e unata ahuve nane.
    PIM MBA kohomada ?
    danne na machan mamanm
    the amount of time it consumes, and the fake standards that they have set for themselves.

    exam ekak iwara wela awruddak inna ona results enna. 25 masters patan gatta nam graduate wenne 27 december. oka thama theory eka.
    Lecturers la MBA/MSc walata underpaid, so loosely bound from responsibilities. Eka nisa results gena focus karanne ne. Drop out karapu un innawa sehenna eka nisa.
    aparade bn. mn kivva private ekaka karanna kiyala ahuve nane. 350,000 gevvath ekka :(
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,028
    1,433
    113
    pls do UK, AUS, USA.... tnx me later
    බ්‍රෝ පොඩ්ඩක් විසතර කරපංකෝ . ලංකාවේ ඇතුලේ ඉන්න ගමන් කරන්න විදියක් කියපන් මචන් .

    මන් දැන් MIT එකක් කරන ගමන් ඉන්නේ UCSC.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බ්‍රෝ පොඩ්ඩක් විසතර කරපංකෝ . ලංකාවේ ඇතුලේ ඉන්න ගමන් කරන්න විදියක් කියපන් මචන් .

    මන් දැන් MIT එකක් කරන ගමන් ඉන්නේ UCSC.
    u kiyanne private campus ekaka foreign course ekak karanna kiyala bn
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    mn dan oka kivvata vadak na bn. gedarinuth marenna hadanava :D dan ithin bandagaththa bere gahaganna kiyannai venne.
    mn baluve past papers, notes ehema ka gavahari thiyenam illaganna bn
    hena karumayak wenawa hebei oka. thama late ne, bagayak wage ne gewala tyenne
     
    • Love
    Reactions: rock pora

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,177
    113
    බ්‍රෝ පොඩ්ඩක් විසතර කරපංකෝ . ලංකාවේ ඇතුලේ ඉන්න ගමන් කරන්න විදියක් කියපන් මචන් .

    මන් දැන් MIT එකක් කරන ගමන් ඉන්නේ UCSC.
    UK MBA ලංකාවේ එවුන්ට දෙන්නේ පවුම් 1000 ට වගේ..... UK inland වත් එච්චර අඩු නැහැ.අනෙක් රටවල එවුන්ට අඩුවට දෙන්නේ නැහැ, Arab, Japan and China.... India වලත් ඊට වැඩියි වගේ.
    syllabus එහෙම outdated and lecturer orianted.
    KDU එකේ Msc Logistic කරපු එකෙක් ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න,, 😂
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    මම ඕක ගැන දන්නෙ නෑ. ඒත් පොඩි උපදෙසක් දෙන්නම්. මුලින්ම බලපන් උඹ ඕක කරන්නෙ paper qualification එකක් විදියටද නැත්තන් ඉගෙන ගන්නද කියලා. ලංකාවෙ පක්කුන්ගෙ post graduate සීන් අමු ගූ. උන් හිතන්නෙ උඹට වෙන ජීවිතයක් නෑ කියලා. ඉතින් උන් උඹට ලොවෙත් බැලන්ස් කරන් කරන්න පුලුවන් වෙන්න ඕවා කරන්නෙ නෑ.

    ඉතින් පලවෙනි එකනම් හොයන්නෙ, කොහේහරි reputed කරගන්න ලේසි එකක් කරපන්. නැත්තන් උඹ අනාත වෙනවා.
    meka nam atta, sahena drop weno batch walin