tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බෙන් 10;23927683 said:
    Colombo Font eke idala egodawela handiyata yanne kohomda bn?

    egoda uyanada ban? Fort idala kaluthara, Ambalangoda, galle, etc. 100 panadura parana pare ewat thiyenawa kota kota ei, ehema nattan Kaluthara AC ekaka enna ikmanin enawa, Train eken enawanam egoda uyana station eka thiynawa. man egodawela nam danne na:baffled:
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025

    බම්පි

    Thank
    REP ADD 14++
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    egoda uyanada ban? Fort idala kaluthara, Ambalangoda, galle, etc. 100 panadura parana pare ewat thiyenawa kota kota ei, ehema nattan Kaluthara AC ekaka enna ikmanin enawa, Train eken enawanam egoda uyana station eka thiynawa. man egodawela nam danne na:baffled:

    එගොඩවැල්ලක් මමත් අහලා නෑ.එක්කෝ එගොඩ උයන.නැත්නම් කොරළවැල්ල.තව මොරටු වැල්ල කියලත් එකක් තියෙනවා

    වැරදිලාවත් මේවට නගින්න එපා.ඕවා එගොඩ උයනට කිවුවම පුකට ගහලා එළියට දාන්නේ.කළුතර කොලඹ බස් එකක නගින්න.මොරටුව පහුකරලා බහින්න ඕනි.ඒසී බස් එකක එනවනම් අළුත්ගම හරි මතුගම එකක හරි නගින්න.උන් නවත්වනවා.නෝමල් අළුත්ගම,මතුගම ඒවගේ නගින්න එපා.කොටින්ම කළුතරින් එහා නෝමල් බස් එකක නගින්න එපා.

    නැත්නම් කොටුවෙන් පානදුර පහුකරලා යන ස්ලෝ ට්‍රේන් එකක නගින්න.එගොඩ උයන ස්ටේශන් එකෙන්ම බහින්න පුලුවන්.හන්දියත් එතනමයි තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    එගොඩවැල්ලක් මමත් අහලා නෑ.එක්කෝ එගොඩ උයන.නැත්නම් කොරළවැල්ල.තව මොරටු වැල්ල කියලත් එකක් තියෙනවා

    වැරදිලාවත් මේවට නගින්න එපා.ඕවා එගොඩ උයනට කිවුවම පුකට ගහලා එළියට දාන්නේ.කළුතර කොලඹ බස් එකක නගින්න.මොරටුව පහුකරලා බහින්න ඕනි.ඒසී බස් එකක එනවනම් අළුත්ගම හරි මතුගම එකක හරි නගින්න.උන් නවත්වනවා.නෝමල් අළුත්ගම,මතුගම ඒවගේ නගින්න එපා.කොටින්ම කළුතරින් එහා නෝමල් බස් එකක නගින්න එපා.

    නැත්නම් කොටුවෙන් පානදුර පහුකරලා යන ස්ලෝ ට්‍රේන් එකක නගින්න.එගොඩ උයන ස්ටේශන් එකෙන්ම බහින්න පුලුවන්.හන්දියත් එතනමයි තියෙන්නේ

    Mokakda wenna one? Api moratuwe.

    Thanks REP ADD 14++:love:

    PM damma :yes: