Moratuwe Furniture ganna hoda thanak

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    535
    513
    93
    මචං
    මම ලන්ගදි ගත්ත බඩු වගයක් ....
    විල්ලෝරාවත්තේ ශොප් එකකින්....
    යෙනුලි ෆර්නිචර් කියල .... ඒ පැත්තෙම හයර් දුවන පොරක් සෙට් කලේ...
    කැමතිනම් ගිහින් බලන්න .....
     
    • Like
    Reactions: harshana-lk

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    මචං
    මම ලන්ගදි ගත්ත බඩු වගයක් ....
    විල්ලෝරාවත්තේ ශොප් එකකින්....
    යෙනුලි ෆර්නිචර් කියල .... ඒ පැත්තෙම හයර් දුවන පොරක් සෙට් කලේ...
    කැමතිනම් ගිහින් බලන්න .....
    badu hodi da machn contacts diyanko
    oya monawada machn gatthe?
    ඒ පැත්තෙම හයර් දුවන පොරක් kiuwe oya furnitre balanda geyama set wecha porak da nathnm danna ekekda?
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    535
    513
    93
    badu hodi da machn contacts diyanko
    oya monawada machn gatthe?
    ඒ පැත්තෙම හයර් දුවන පොරක් kiuwe oya furnitre balanda geyama set wecha porak da nathnm danna ekekda?
    දන්න කෙනෙක් හයර් ගිහිල්ල ම.....
    පොර තමයි කිව්වෙ එතන බලන්න කියල ....
    පොර දන්න තැනක්...

    අනෙක් තැන් වලත් මිල බබලාගෙන එතනත් බලන්න ....
    හොඳ නම් ගන්න .මචං ...
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    දන්න කෙනෙක් හයර් ගිහිල්ල ම.....
    පොර තමයි කිව්වෙ එතන බලන්න කියල ....
    පොර දන්න තැනක්...

    අනෙක් තැන් වලත් මිල බබලාගෙන එතනත් බලන්න ....
    හොඳ නම් ගන්න .මචං ...
    ade mama inbox msg ekak damma balpan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කොල්ලව කොලිටි බඩු තියෙන ශොප් එකකට දැම්මා. .
    ගාන අඩුවට බලනවනම් මට කෝල් එකක් ගන්න මම ශොප් කීපයක් කියන්නම්. .



    .
    .
    .



    apo epa wenawa bng kaakko pirila pare yaddi wahane nwattalanawa balenma godak eway finishing chater hodama wage damro eken ganin lesi

    දම්.රෝ එකේ ගනන් බන්. . ගියමාසෙ ගීකට බඩු වගයක් දුන්නා. . ඒ ගෙදර තිබ්බා ඉන්දියන් සෙට් එකක්. . අවුරුදු 3ක් වගේ පරනයි. . අරන් තියෙන්නෙ ලක්ශ 4කට, අපි දුන්නෙ 150000යි. .

    දම්.රො, ආර්පිකො, සීතා, දබුලු, සුරිය ආරච්චි, සිOගර් වගෙ තියෙන ලොකු ශොප් ඔක්කොටම මොරටුවෙ එවුන් බඩු දාන්නෙ. . දාන එවුන්වත් මම දන්නවා. .

    මොරටුවෙන් ගන්න එපා කියලයි මම නම් කියන්නෙ. හොඳ පොරක් ගෙන්නගෙන හදව ගනින්. 👍

    හදන්න ගියොත් කොස්ට් එක වැඩියි. .
    ------ Post added on Nov 15, 2022 at 9:56 AM
     
    Last edited:
    • Like
    Reactions: wtsamantha