Amal furniture balapan
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Oct 10, 2025 #22 darshana, janaka, sasen, sirilaka, sayuru, sada sarana ඕවල හොද බඩු තියෙනවා ගනන් හැබැයි ඔක්කොම සොයිසා පාරේ තියෙන්නේ. charith, manel, sigithi, hj, amal, manjula ඕවල බඩුත් හොදයි පේමරතන මාවතේ තියෙන්නේ.
darshana, janaka, sasen, sirilaka, sayuru, sada sarana ඕවල හොද බඩු තියෙනවා ගනන් හැබැයි ඔක්කොම සොයිසා පාරේ තියෙන්නේ. charith, manel, sigithi, hj, amal, manjula ඕවල බඩුත් හොදයි පේමරතන මාවතේ තියෙන්නේ.
D DXB2021 Well-known member Sep 15, 2021 643 542 93 Oct 14, 2025 #23 ucakila said: මොරටුමුල්ලේ places තියෙනවා showroom එකක් නැතුව order කරාම අපිට ඕනි විදිහට හදලා දෙන. අන්න එහෙම තැනක් අල්ලන් කරගත්තොත් ඇත්තටම ගණන් අඩුයි. මම ගෙදර ඔක්කොම බඩු ටික හදාගත්තේ එහෙමයි. මට තේරුණ විදිහට showroom එකකින් ගන්නවට වඩා 40% වගේ ගණන් අඩුයි. ඕනිනම් කියපන් contact එකක් දෙන්නම් Click to expand... මචන් මට ඒ contact number එක දනවද ?
ucakila said: මොරටුමුල්ලේ places තියෙනවා showroom එකක් නැතුව order කරාම අපිට ඕනි විදිහට හදලා දෙන. අන්න එහෙම තැනක් අල්ලන් කරගත්තොත් ඇත්තටම ගණන් අඩුයි. මම ගෙදර ඔක්කොම බඩු ටික හදාගත්තේ එහෙමයි. මට තේරුණ විදිහට showroom එකකින් ගන්නවට වඩා 40% වගේ ගණන් අඩුයි. ඕනිනම් කියපන් contact එකක් දෙන්නම් Click to expand... මචන් මට ඒ contact number එක දනවද ?
ucakila Well-known member Mar 31, 2007 5,053 1,927 113 33 gelioya-Kandy- kesbewa-Fort Oct 14, 2025 #24 DXB2021 said: මචන් මට ඒ contact number එක දනවද ? Click to expand... pm ekak damma machan