More Corona virus cases reported in Sri Lanka

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1584794633166.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අවනත නොවුවහොත් කොරෝනා වෛරසය රට තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ දැඩි අවධානයක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

    කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයටද දරාගත නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

    එම අවදානම් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අමෙරිකාවේ එම්. ඞී. ඇම්ඩර්සන් පිළිකා රෝහලේ සහ අමෙරිකාවේ වූෂ්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන් යටතේ රෝගීන් රැසක් එකවර එකතු වුවහොත් රෝහල් තුළ කටයුතු සිදු කර ගැනීමට අපහසු වෙන බවයි. අද ලෝකයේ බොහෝ රටවලට සිදුව ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් කියා සිටියා.

    කොරෝනා වෛරසය නොදැනුවත්ම බොහෝ දෙනා අතර ව්‍යාප්ත විය හැකි බැවින් ශී‍්‍ර ලාංකික ජනතාව කළයුතු සුදුසුම කි‍්‍රයාව වන්නේ මෙම අවස්ථාවේ සමාජයෙන් ඈත්ව සිටීම බවයි ඔහු මෙහිදි ප‍්‍රකාශ කළේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා විසින් යාපනය, අරියාලෙයි ප‍්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ දේවමෙහෙයට සහභාගි වූ පුද්ගලයින් සොයා ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශ උතුරේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    ඊට එක්වූ පුද්ගලයින් 8 දෙනෙකු වව්නියාව ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

    කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන ස්විට්සර්ලන්ත දේවගැතිවරයා යාපනය නගරයේ වෙළද සැල් කිහිපයකට සහ බැංකු දෙකකට ගොස් ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

    මේ හේතුවෙන් යාපනය නගරය විෂබීජහරණය කිරීමටයි යාපනය සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත්තේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්‍ෂක අංශ ලබාදෙන උපදෙස්වලට ජනතාව අවනත නොවුවහොත් කොරෝනා වෛරසය රට තුළ සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ දැඩි අවධානයක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

    කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එය මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයටද දරාගත නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

    එම අවදානම් තත්ත්වය පිළිබද පැහැදිලි කරන අමෙරිකාවේ එම්. ඞී. ඇම්ඩර්සන් පිළිකා රෝහලේ සහ අමෙරිකාවේ වූෂ්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කියා සිටියේ මෙම රෝගී තත්ත්වයන් යටතේ රෝගීන් රැසක් එකවර එකතු වුවහොත් රෝහල් තුළ කටයුතු සිදු කර ගැනීමට අපහසු වෙන බවයි. අද ලෝකයේ බොහෝ රටවලට සිදුව ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් කියා සිටියා.

    කොරෝනා වෛරසය නොදැනුවත්ම බොහෝ දෙනා අතර ව්‍යාප්ත විය හැකි බැවින් ශී‍්‍ර ලාංකික ජනතාව කළයුතු සුදුසුම කි‍්‍රයාව වන්නේ මෙම අවස්ථාවේ සමාජයෙන් ඈත්ව සිටීම බවයි ඔහු මෙහිදි ප‍්‍රකාශ කළේ.

    :oo: එහෙනං මොන මගුලටද හෙට උදේ ඇඳිරිනීතිය අයින් කරන්නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    minussu kanne bonne kohomeda? :baffled:

    ඒකට ක්‍රමයක් army එක හරහා හරි හදන්න වෙනවා බඩු මල්ලක් දවස් තුනෙන් තුනට හරි ගෙවල් වලට යවන්න ආරක්‍ෂිත විදියට. කොහොම හරි මිනිස්සු එකතු වෙන එක වලක්කන්න ඕන.:dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඒකට ක්‍රමයක් army එක හරහා හරි හදන්න වෙනවා බඩු මල්ලක් දවස් තුනෙන් තුනට හරි ගෙවල් වලට යවන්න ආරක්‍ෂිත විදියට. කොහොම හරි මිනිස්සු එකතු වෙන එක වලක්කන්න ඕන.:dull:

    practical na wage ape wage ratekata...ane manda:baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 82දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

    ඒ අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සිව්දෙනෙක් තහවුරු වීමත් සමගයි.
    කොළඹ ජාතික රෝහලෙන් එක් රෝගියෙක්ද, යාපනය ප්‍රදේශයේ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙක්, නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර තිබු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයින් සමග කටයුතු කළ සංචාරක මග පෙන්වන්නෙක් ද මෙලෙස නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

    මේ අතර කොරෝනා වෛරසයට ගොදුරුව සිටින රෝගීන් දෙදෙනෙක් අංගොඩ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ චීන කාන්තාව සමග මුළු කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 82ක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    minussu kanne bonne kohomeda? :baffled:

    දැනටමත් ප්රාදේහියව පියවර අරන් තියෙනවා...මාස්ක් පැළඳ යාම අනිවාර්ය කිරීම..පවුලේ එක් අයෙකුට පමණක් ගමන් කිරීමට උපදෙස් දීම...ජංගම රථ මගින් එළවලු..ආහාර මිලදී ගැනීඹට අවස්ථාව දීම ..ගන්න පුලුවන්...:oo:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වහාම බලපැවැත්වෙන පරිදි උතුරු පලාතට අයත් දිස්ත්‍රික්ක පහක් තුල ඇදිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා දින පෙ.ව 6.00 දක්වා දීර්ඝ කර ඇත.

    ස්විට්සර්ලන්තයේ සිට කොරෝනා වෛරසය ශරීරගතව මෙරටට පැමිණි දේවගැතිවරයා හමුවූ සහ එම දේවමෙහෙයන්ට සහභාගි වූ පුද්ගලයින් හදුනාගැනීම සදහා මෙම තීරණයට එළඹෙන ලදී.

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටිනවා.

    ඊයේ (22) දිනයේදී කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 09 දෙනෙක් සොයා ගෙන ඇති බවයි එහි දැක්වෙන්නේ.