මේකෙ කැරැක්ටර්ස්නම් සෑහෙන්න කැතයි.මූනවල් බැලුවම එකම අච්චුව එහෙ මෙහෙ කරල කියලා පේනවා. මොකාද දන්නෙ නෑ ඩිසයින් කරේ. නයින් එක මීට වැඩිය ලස්සනට තිබුනා.