mortal kombat komplete edition online

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඔන්න මම කට්ටියටම කියලා දෙන්න හදන්නේ mortal kombat komplete edition online play කරන විදිහ මමත් මර කට්ටක් කළා හොයා ගත්තේ :D:D
    mortal kombat komplete edition installation කරන්න ඊට පස්සේ මෙන්න මේ Crack එක game folder එකට replace කරන්න
    DOWNLOAD Crack
    https://mega.co.nz/#!3ERTlAjI!aoSQzn7YzPxgRlZW5_FRA2uUw0on5fp4QnKYu4k L1Os :yes::yes::yes:

    ඊට පස්සේ මෙන්න මේ link එකට ගිහින් http://store.steampowered.com/about/ steam softwear එක download කරලා Online installer කරන්න

    ඊට පස්සේ http://store.steampowered.com/ site එකට ගිහින් free account එකක් හදාගන්න මේ video එකේ තියන විදිහට කරන්න
    :)::):

    ඊට පස්සේ හදාගත්ත steam user name password දාලා steam softwear එකේ log වෙන්න log වෙලා දැන් game folder එකට ගිහින් එකේ Mkke.exe එක click කරන්න මෙන්න මේ video එකේ වගේ කරන්න

    game එකේ online ගිහින් joing room යන්න එකේ Online කට්ටිය ඉන්නවා play කරන්න තම තියන්නේ එහෙම online පෙන්නුවේ නැත්තම් On the top of the steam client Steam>Settings>Downloads+Cloud>Download Region
    Region එක Sellect කරන්න UK - LONDON දන්නා 100% game එක වැඩ කරනවා උබලා steam account එකක් හැදුවොත් මවත් add කර ගනිල්ලා chanaka8752 මගේ user name එක


    එහෙනම් ජයවේවා
    :yes::yes::yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif