Mortein Rat Kill?

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Guys,

    Mortein Rat Kill kawama meeyo marila kunu wenawada? Nathnan Kara wenawada?

    Anyone knows about this?

    Thanks!


    KUNU wenawa
    loku vinasayak

    CIC Clearat > Meruna eka dry wenawa : No Smell
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,487
    113
    Colombo
    ඔය දැන් තියන ගොඩක් මීයොන්ට දාන වස වලින් කරදරයක් නොවෙන විදියට තමයි මීයො මැරෙන්නෙ
    ඒක වෙන්නෙ ඒවයෙ තියනවා මීයන්ගෙ ඇස්වල internal bleeding එකක් වෙන කෙමිකල්, එතකොට poision එක kick in වෙන වෙලාවට අර bleeding එක නිසා උන් ආලෝකය තියන තැනක් හොයන් එනවා, එතකොට ගොඩක් වෙලාවට මැරෙන්න එලිය තියන තැනකට ඇවිත් එතකොට අයින් කරගන්න පුලුවන්
    අස්සක මැරෙන්න චාන්ස් එක හරිම අඩුයි.
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Mortein : Meeya Merila kunu ganda enawa
    Panuwoth pirenawa

    Kunu novee , welila yanda nam use :

    CLEARAT

    godak harware wala thiyenawa
    Keels eketh issra nam thibuna

    mama ganne hardware walin

    Meeyo enne nethi wenna honda deyak thiyenawa karanna

    +++ Tin / plastic piyan 4 k 5 k ganada. Redi walata damana NAPHTHALENE balls 6 k begin piyan walata damala
    meeyo ena then wala thiyanna. Rats hate that Kapuru bola smell
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,701
    17,602
    113
    If you're going to kill a rat at least use a less painful method like a trap that severs its neck. Don't poison it machan.