Mosquito racket, මදුරු රැකට් එක සාර්ථකද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ගෙදර Mosquito racket පාවිච්චි කරන කවුද ඉන්නේ? වැඩේ සාර්ථකද? මදුරුවෝ නැති වෙනවද රෑ වෙද්දී?
    ටික කාලෙකින් ඕකේ ඔය කොයිල් එක යනවා.. ඊට පස්සේ අතින් මරපන් 😅😅
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවයේ තියෙන ලාබ චයිනීස් බැටරිය විසිකරලා දාල 9v බැටරියක් දාගනිං. බට්න් එක ප්‍රෙස් කරනකොට චාජ් වෙන සද්දෙට බය හිතෙනවා. රෑට රැකට් එක පේනවා ලා නිල් පාටට.😮
    දැලට අහුවෙන හැම එකාම බාබකිව් වෙලා වේලිලා කරවෙලා බිමට වැටෙන්නේ😐
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Rafa Nadal What GIF by Tennis TV