ගෙදර Mosquito racket පාවිච්චි කරන කවුද ඉන්නේ? වැඩේ සාර්ථකද? මදුරුවෝ නැති වෙනවද රෑ වෙද්දී? ටික කාලෙකින් ඕකේ ඔය කොයිල් එක යනවා.. ඊට පස්සේ අතින් මරපන් 😅😅